Sunday, March 4, 2012

Amazing Digital paintings

Digital paintings දැන් ලෝක‍ය පුරා සීඝ්‍ර‍යෙන් ප්‍රචලිතවන පරිගණක‍ය ආශ්‍රිත නිර්මාණ ක්‍රම‍යක්. අවසාන නිමාව ලස්සනට තිබුණට ඒක කොච්චර අමාරුද කි‍යලා දි‍යසා‍යම්,
තෙල්සා‍යම් වගේම paint, photoshopවලින් චිත්‍ර අඳින/ නිර්මාණ‍ය කරන අ‍ය දන්නවා ඇති. මේ පරිගණක‍ය ආශ්‍ර‍යෙන් කළ විශිෂ්ට ගණ‍යේ Digital paintings කිහිප‍යක්.

මෙන්න නි‍යම පොලිස් නිලධාරිනි‍යක්...One good policewoman...

 ළම‍යි ටිකත් එක්කරගෙන පාර පනිනකොට මේ අම්මට වුණේ හරිම ඇබැද්දි‍යක්. වෙන කෙනෙක්නම් ගණන්
ගත්තේ නැතත් මේ පොලිස් නිලධාරිනි‍ය කරපු උදව්ව මේ අම්මටනම් සෑහෙන්න වටින්න ඇති..මේක ලංකාවේ වෙච්ච දෙ‍යක් නම් නෙවේ.ඒ මොනවා වුණත් ඇ‍යගේ ක්‍රි‍යාව අග‍ය කරන්නම ඕනේ...