Wednesday, April 16, 2014

කොටි ඉතා හොඳ ගුරුවරු වෙති

















මහ වන‍ය මැද මහා විශාල කොටි‍යෙකු වාස‍ය කරන ලෙනක භාවනා කිරීමට ගි‍ය උන්වහන්සේ ජීවිත‍ය බේරාගත්තේ කුමන නම් හාස්කමකින්ද?
මෑත කාල‍යේ පහළ වූ ආචාර්‍ය මන් නමැති තා‍යි රහතන් වහන්සේ ගැන ඔබ සමහර විට අසා ඇති. නවීන තායි බුදු දහමේ අති ශ්‍රේෂ්ඨ පුද්ගලයා ලෙස පූජණීය ආචාර්ය මන් භූරිදතත හිමි ප‍්‍රසිද්ධ වී ඇත. උන් වහන්සේගේ ජීවිත කාලයේදී දස අත පැතිරී ගිය ගුණ සමුදාය වූයේ ප‍්‍රධාන වශයෙන් උන් වහන්සේ තුළ පැවති අසාමාන්‍ය ධෛර්යය, තපස සහ තම අනුගාමිකයින් වෙත දැක්වූ ප‍්‍රබල විනය ගරුක භාවය වේ. පරිනිවීමෙන් දැන් වර්ෂ 50ක් පමණ ඉක්ම වී ඇතත් බෞද්ධ ජනතාවගේ ගෞරවණීය පිළිගැනීමේ විශිෂ්ටත්වයක් ඇත. එනම් බුදුරජාණන් වහන්සේගේ ආර්ය පර්යේෂණය තුළින් ජීවිත පරිනාමය වූ අපූර්ව සිද්ධිය මුන්වහන්සේගේ ජීවිත පරිනාමයේ ද දැක ගත හැකි බවය.
මේ උන්වහන්සේගේ චරිතාපදාන‍ය ඇසුරෙන් තෝරාගත් උන්වහන්සේගේ ගෝල හිමිනමක් ගැන කි‍යැවෙන කතාවකි.




























































































































































































































මෙතැනින් උන්වහන්සේගේ සම්පූර්ණ පොතම pdf ආකාර‍යට නොමිලේ බාගත කරගන්න. 
තෙරුවන් සරණ‍යි.!!

No comments:

Post a Comment