Thursday, April 17, 2014

ආචාර්‍ය චොබ්ට මහවන‍ය මැදදී හමුවුණේ දෙවිකෙනෙක්ද?

....
ආචර්‍ය මන්ගේ කලින් ලිපි‍ය ඔබට මතක ඇතැ‍යි මම සිතනවා. උන්වහන්සේගේ ජ්‍යේෂ්ඨතම ගෝල‍යෙකු වන ආචර්‍ය චොබ් හිමි‍යන්ද  වනසතුන් පිරි මහවන‍ය මැද බවුන් වඩමින් සිටි උතුම් සඟරුවනකි. බුද්ධකාල‍යේ මෙන්ම අදටත් බටහිර විද්‍යාවෙන් පැහැදිලිකල නොහැකි අද්භූත සිදුවීම් සිදුවන බවට උන්වහන්සේගේ මෙම කතාපුවතින් තේරුම් ‍යනු ඇත.









2 comments:

  1. ඔයාගෙ බ්ලොග් එකට ආවෙ අදමයි.ගොඩක් වටින සරු කරුණු ලබාගත්තා.ගොඩක් තිබුනෙ මනස සන්සුන් කරන දේවල්.ඒ වගෙ දේවල් වලට මම ගොඩක් කැමතියි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝ අදහස් දැක්වීමට.. මේ වගේ ප්‍රතිචාර ඇත්තෙන්ම මට ගොඩක් ලොකු දිරිමත් කිරීමක්

      Delete