Sunday, August 24, 2014

සටන් කලා සඟරා කලාප 16ක් නොමිලේම කියවමු

සටන් කලාව (Martial arts) ගැන පිටරට නම් ගොඩක් දේවල්කියවන්න ලැබුණත් අපේ රටේ අයටනම් එහෙම දෙයක් ලැබෙන්නේ නැතිම තරම්. සටන්කලා පන්ති හැරුණාම එක්කෝ පදිකවේදිකාවේ රුපියල් 40ට50ට විකිණෙන පොඩි පොතකින් බලලා ඉගෙන ගන්න ඕනේ නැත්නම් චිත්‍රපටියකින් තමා.මේ කලාප ටික මාත් ගොඩක් කල් ඉඳලා download කරගෙන තියාගත් ටිකක්.

මේ Blackbelt කියන පිටරට සඟරාවේ අන්තර්ජාලයේ හොයලා හොයලා ගත්ත පිටපත් ටිකක් එක තැනකට ගොඩකරලා දාපු link 1ක්. සටන් කලා වෙළඳ දැන්වීම් ටිකක් තිබ්බත් කුංග්ෆු, කරාටේ, ටයිකොන්ඩෝ, ක්‍රාව් මාගා, ජූඩෝ, අයිකිඩෝ MMA වගේ හැම සටන් කලාවක් ගැනම වගේ හොඳ පින්තූර වගේම හොඳ ලිපිත් තියෙනවා.

මෙතනින් බාගන්න. Download

සැ.යු. මේ තියෙන දේ දන්නේ නැතුව කරන්න යෑම අනතුරුදායකයි. ඒවගේම වැරදි අරමුණු වෙනුවෙන් සටන්කලාව යොදාගැනීම අනුමත් නොකරමි.


1 comment: