Saturday, February 15, 2014

හොඳම පවුලේ ඡා‍යාරූප‍ය

පවුලේ අ‍ය එකතුවෙලා ඡා‍යාරූප‍යක් ගන්න ගි‍යාම හැමෝම කරන්නේ ලස්සන වටපිටාවක් අහුවෙන විදි‍යට කට්ටි‍යම පෝලිමට හිටගෙන ගන්න එකනේ. මේවා දැන් බලලම ඇතිවෙලා ඇති. හැබැ‍යි ටිකක් වෙනස් විදි‍යට හිතන අ‍යත් මේ ලෝකේ අතරින් පතර ඉන්නවා. මේ බලන්න  එ‍යලා හිතන විදි‍ය.













































හාදුව

ඇගේ කුසේ දරුවෙක්. ඔහු දැවෙන ගින්නට ගෙ‍ය තුළ සිරවී සිටි ඇ‍යව ඔසවාගෙන එළි‍යට ගෙනැවිත් බේරාගත්තා පමණි. 
ඔහු තවත් සිරවී සිටින අ‍ය සෙවීමට නැවතත් ගෙ‍ය තුළට ගි‍යේ‍ය.
සි‍යල්ල අවසන් වූ පසු මඳ විවේක‍යක් ගැනීමට ගිනිනිවන භට‍යා අසල එලිමහනේ වාඩිවි‍ය.
මේ සි‍යලුම සිදුවීම උතුරු කැරොලිනාවේ Charlotte පුවත්පතේ ඡා‍යාරූප ශිල්පි‍යා නිරීක්ෂණ‍ය කරමින් සිටි‍යේ‍ය.
ආරක්ෂිතව ඈතක සිටි ඇ‍ය ගිනිනිවන භට‍යා වෙත පැමිණෙද්දී කුමක් සිදුවේදැ‍යි සිතාගත නොහැකිවූ  ඡා‍යාරූප ශිල්පි‍යා තම කැමරාව සූදානම් කරගත්තේ‍ය.
ඇ‍යගේ සහ ඇ‍යගේ කුස තුළ සිටි දරුවන්ගේ ජීවිත බේරාගත් ඔහුවෙන්වෙන් ඇ‍යට දීමට තිබුණේ හාදුවක් පමණි.