Friday, April 18, 2014

ලොව අපූර්වතම තුරුනිවාස (treehouses)

අපේ රටේ එච්චරම ප්‍රචලිත නැතත් ( සමහර සංචාරක හෝටල්වලනම් දකින්න පුලුවනි) තුරු නිවාස පිටරටවල නිතර දකින්න ලැබෙනවා. පරිසර‍යට සමීපව ඉන්න ලැබෙන අත්දැකීම නිසාම තුරු නිවාසවලට ති‍යෙන්නේ ඉහල ඉල්ලුමක්. ගහක් උඩ නිකම්ම ලෑලි ටිකකින් මඩුවක් අටවනවඩා මෙහෙම කරන්න පුලුවන්නම් එ‍ය බොහොමත්ම නිර්මාණශීලි වේවි.
වටේටම වීදුරු
















Wednesday, April 16, 2014

ඔබේ නිවසත් නිර්මාණශීලි නිවසක් කිරීමට අදහස් 18ක්






















හැම ගෙදරම ති‍යෙන සාල‍ය විසිත්ත කාමර‍ය නිදන කාමර නාන කාමර ගරාජ ති‍යෙන විදි‍යට වඩා ටිකක් විතර වෙනස්, හැබැ‍යි ඔබේ නිවසටත් එක් කරගත්තොත් සෑහෙන වෙනසක් පෙනෙන පොඩි පොඩි අදහස් වග‍යක් තමා මෙතන ති‍යෙන්නේ.
පිටරටවල නිවෙස් කිහිප‍යක ඡා‍යාරූප වෙන මේවා‍යින් සමහර ඒවානම් බොහොම සුලු වි‍යදමකින්ම අපේ නිවෙස්වලටත් ආදේශ කරගන්න පුලුවනි.