Friday, March 27, 2015

අජාන් බ්‍රහ්මවංසෝ මහතෙර වහන්සේ "බුදුදහමෙහි හදවත භාවනාවයි- " නොමිලේම කියවමු



අජාන් බ්‍රහ්මවංසෝ මහතෙර වහන්සේ  "බුදුදහමෙහි හදවත භාවනාවයි- " නොමිලේම කියවමු
භාවනාව ගැන සරලව වගේම උන්වහන්සේගේම ශෛලියෙන් දේශනා කර තිබෙන මෙම පොත ඔබට දැන් නොමිලේම download කර කියවිය හැකිය. ධර්ම දානයක්ම වේවා !!! තෙරුවන් සරණයි !!!

4 comments:

  1. බොහොම ස්තුති. ඒ වගේම පිං.

    ReplyDelete
    Replies
    1. තෙරුවන් සරණයි !!!

      Delete
  2. ඔබතුමාට බොහොම ස්තුතියි.
    කෙලෙස් සිනාසෙන්නේ ඔබටයි කියන කහවේ අභය හිමි පරිවර්ථනය කල ග්‍රන්ථයේ අඩංගු දුරකතන අංක විසන්ධිවෙලා.ඒ පොත මිළට ගන්න පුලුවන් තැනක් දන්නැද්ද

    ReplyDelete
    Replies
    1. මම ඒ ගැන දැනුවත් නෑ. විස්තරයක් හොයාගන්න පුලුවන්වුනොත් දැනුවත් කරන්නම්.

      Delete