tag:blogger.com,1999:blog-5070331896867756007.post7410520476324723780..comments2024-01-08T14:55:51.966+05:30Comments on මගේ බ්ලොග් එක: දළඳා මාළිගාව පෙනි පෙනී හරක් මැරීම හොඳද?Yapahttp://www.blogger.com/profile/10043092583201637070noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-5070331896867756007.post-56521074358196251112012-04-10T20:28:39.508+05:302012-04-10T20:28:39.508+05:30වැරදියි මිත්රයා. ජීවිතයක් විනාශ කිරීම නොකල යු...වැරදියි මිත්රයා. ජීවිතයක් විනාශ කිරීම නොකල යුත්තක්.
ඒත් හැම අම්මම හම්බවෙන්නයන හැම බබාවම ගබ්සා කරන්න, " ජිවිතය enjoy කරන්න ඒ කරලා සිංහල ජාතිය බුදුදහම මේ රටෙන් නැති කරලා දාපල්ලා"
කියන බටහිර බයිලා නෙවේ මේ කියන්නේ.
කල්පනා කරලා බලන්න. ගබ්සාවට ඔබට reply කල comment 1 කියවන්න.Yapahttps://www.blogger.com/profile/10043092583201637070noreply@blogger.comtag:blogger.com,1999:blog-5070331896867756007.post-83072631870461954162012-04-10T20:08:34.121+05:302012-04-10T20:08:34.121+05:30තමුන් සත්තුමරනවට විරුද්ධයි දරුවො මරනවට පක්ෂයි පරස්...තමුන් සත්තුමරනවට විරුද්ධයි දරුවො මරනවට පක්ෂයි පරස්පරයි නේදjathikasithuvilihttps://www.blogger.com/profile/02725735966289948891noreply@blogger.comtag:blogger.com,1999:blog-5070331896867756007.post-3998645467707391792011-07-29T10:37:28.001+05:302011-07-29T10:37:28.001+05:30@පිටියෙ අප්පු: මෙහෙම comment කරපු එක ඇත්තටම අගය කර...@පිටියෙ අප්පු: මෙහෙම comment කරපු එක ඇත්තටම අගය කරනවා. මම ඔබතුමා කියන කතාව ගැන (කොලෙස්ටරොල් කතාව )හරියටම දන්නේ නෑ.මුලු නුවරටම නිල වශයෙන් හරක් මස් සපයන්නේ මෙතන (supermarket ඒව නෙවේ) නිසාත් එතන වගකිවයුතු නිලධාරියෙකුගේ දශක ගණනක අත්දැකීම් හින්දත් තමා මේක කිව්වේ. මම හිතන්නේ නෑ මෙමෙ ලිපියෙන් ගව ඝතනයට අනුබල දීමක්වත් අපේ බෞද්ධකමට පහර ගැසීමක්වත් මේකෙන් අදහස් වෙනවා කියලා. කවුරු කරත් මේ දේ වැරදියි කියලයි කියන්නේ. මමත් බෞද්ධ තමා. ඒත් ඇත්තටම අපි වැරදිකරලා ඒවට ඇගිල්ල දික්කරනකොට ආගමට කරන අපහාසයක් විදියට පෙන්වලා ඒකේ මුවාවෙන් ඒ වැරදි දිගටම කරනවානම් ඒක හරි නෑනේද?
ඔහු කියන කතාවේ ඇත්තක් තියෙන්නත් පුලුවන් නැතිවෙන්නත් පුලුවන් ( ඔබතුමා කියන විදියට මොකක් හරි කුමණ්ත්රණකාරී වැඩක් නිසා). පිළිගැනීම හෝ නොගැනීම ඔබ සතු දෙයක්. අවසාන ප්රතිඵලය යහපත්නම් එච්චරයි.ස්තුතියි comment කලාට.Yapahttps://www.blogger.com/profile/10043092583201637070noreply@blogger.comtag:blogger.com,1999:blog-5070331896867756007.post-83482632724667898892011-07-28T21:49:14.174+05:302011-07-28T21:49:14.174+05:30යාපා මහත්තයෝ , ඔබතුමා හරක් මරණ උන්ගෙ ලනුවක් කාලා ව...යාපා මහත්තයෝ , ඔබතුමා හරක් මරණ උන්ගෙ ලනුවක් කාලා වගේ පේන්නෙ.

සිංහල අළුත් අවුරුදු කාලෙට හරක් මස් වල ඉල්ලුම වැඩිවුන පලියට කොහොමෙයි ආයිබොං ඒක සිංහල බෞද්ධ ගිණුමට වැටෙන්නෙ ? ඔය වැඩියෙන්ම හරක් මරාගෙන කන ජාතියෙ ඈයො සංවිධානය වෙලා කෘතිම විදියට වැඩි ඉල්ලුමක් ඇති කරලා සිංහල අළුත් අවුරුදු කාලෙට බත් එක්ක මස් වෙනුවට මස් එක්ක බත් කනවද කියල කවුද හරියටම දන්නේ (මතක තියාගන්න ඔය ජාතියෙ උන් තමයි අද නුවර පැත්තෙ වැඩියෙන්ම ඉන්නේ , සිංහලයො නෙවෙයි ) , මොකද එහෙම කළාම ඒකෙන් වක්රාකාරව සිංහල බෞද්ධයාට වදින නිසා ( දෑං ඔබතුමාම ඔය කියල තියෙන විදියට ).

අමතක කොරන්න එපා , මෙයාල වගේම අය තමයි පොල්තෙල් වල කොලෙස්ටරොල් තියෙනව කියල කටකතා පැතිරුවෙ , හරක් මස් තමයි ලෝකෙ තියෙන රසම මස් වර්ගය කියල බොරු කතා පැතිරුවෙ.

එහෙම වෙනකොට කෙනෙක් කියපු පලියටම සිංහල අළුත් අවුරුදු කාළෙ හරක් මස් ඉල්ලුම වැඩිය කියල අපි හිස මුදුනෙන්ම ඒක ඇත්ත කියල පිළිගන්න ඕනෑමද ආයිබොං ?පිටියෙ අප්පුhttps://www.blogger.com/profile/04513841555009090131noreply@blogger.comtag:blogger.com,1999:blog-5070331896867756007.post-33496085086993323312011-07-28T11:08:21.899+05:302011-07-28T11:08:21.899+05:30@deeps: Thank you commentsවලට
@The matrix: ම්ම්ම්...@deeps: Thank you commentsවලට
@The matrix: ම්ම්ම්..එක එක විදියට මේ ගැන හිතන්න පුලුවනි..මොනවා වුනත් තමුන්ගේ මතය කෙලින්ම කියපු එක ගැන සතුටුයි.Yapahttps://www.blogger.com/profile/10043092583201637070noreply@blogger.comtag:blogger.com,1999:blog-5070331896867756007.post-23368866580946345312011-07-28T10:26:31.752+05:302011-07-28T10:26:31.752+05:30මස් නැත්නම් ජීවිතයක්ද. මිනිසා අනිත් වානරයන්ගෙන් වෙ...මස් නැත්නම් ජීවිතයක්ද. මිනිසා අනිත් වානරයන්ගෙන් වෙන්වී දියුණු වී සියලුම සාගත වලින් ගැලවී ඉදිරියට පැමිනීමට සමත් වුනේ ශාක ශක්ෂක තත්වයේ සිට සර්ව භක්ෂක වීමෙන් පසුවයි. විශේෂයෙන්ම ආයුධ මගින් සතුන් මරා කා ජීවත් වීමට පුරුදු වූ නිසයි. ආදී මානවයාගේ මේ විප්ලවීය වෙනස් වීම නොවන්නට අද මිනිසා කියා ජීවියෙක් නොවන්නට ඉඩ බොහෝ දුරට තිබුණා.

ඉතින් ඇයි මේ සඳහා බොරු අකමැත්තක්. ඔබේ ලිපියේ තියෙන ආකාරයටම ඉල්ලුමක් නැත්නම් හරක් මරයිද?The Matrixhttps://www.blogger.com/profile/07482156814013187710noreply@blogger.comtag:blogger.com,1999:blog-5070331896867756007.post-86587318753227374932011-07-28T09:17:33.752+05:302011-07-28T09:17:33.752+05:30හපොයි. අපි නම් කන්නේ නැහැ ඕවා. අර මාකට් එකේ ඕවා වි...හපොයි. අපි නම් කන්නේ නැහැ ඕවා. අර මාකට් එකේ ඕවා විකුණන පැත්තේ යන්නෙත් නැහැDeepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.com