Wednesday, April 13, 2011

හිත ඇත්නම් මොනවද බැරි.

 මේ ඡා‍යාරූප පෙළ සමහරවිට කලින් දැකලත් ඇති.  ජීවිත‍යට හොඳ පාඩමක් හින්ද  මමත් post කරන්න හිතුවා.
මේ මිනිසා පිටිපස්සෙන් ඇවිදගෙන ‍යන්නේ කවුද පේනවද?

කොහොමද වැඩේ?..
නි‍යමෙටම කරනවා නේද?..හැමෝටම පුදුම‍යි..
ඒත් ඇ‍යි මෙහෙම.
දුක‍යි තමා.

යනතැන හරසර.

වෙන මොනවත් හින්ද නෙවේ "හිතේ හ‍යි‍ය" ගැන අපිටත් උගන්වන හින්ද..

2 comments: