Friday, April 18, 2014

ලොව අපූර්වතම තුරුනිවාස (treehouses)

අපේ රටේ එච්චරම ප්‍රචලිත නැතත් ( සමහර සංචාරක හෝටල්වලනම් දකින්න පුලුවනි) තුරු නිවාස පිටරටවල නිතර දකින්න ලැබෙනවා. පරිසර‍යට සමීපව ඉන්න ලැබෙන අත්දැකීම නිසාම තුරු නිවාසවලට ති‍යෙන්නේ ඉහල ඉල්ලුමක්. ගහක් උඩ නිකම්ම ලෑලි ටිකකින් මඩුවක් අටවනවඩා මෙහෙම කරන්න පුලුවන්නම් එ‍ය බොහොමත්ම නිර්මාණශීලි වේවි.
වටේටම වීදුරු
















Thursday, April 17, 2014

ආචාර්‍ය චොබ්ට මහවන‍ය මැදදී හමුවුණේ දෙවිකෙනෙක්ද?

....
ආචර්‍ය මන්ගේ කලින් ලිපි‍ය ඔබට මතක ඇතැ‍යි මම සිතනවා. උන්වහන්සේගේ ජ්‍යේෂ්ඨතම ගෝල‍යෙකු වන ආචර්‍ය චොබ් හිමි‍යන්ද  වනසතුන් පිරි මහවන‍ය මැද බවුන් වඩමින් සිටි උතුම් සඟරුවනකි. බුද්ධකාල‍යේ මෙන්ම අදටත් බටහිර විද්‍යාවෙන් පැහැදිලිකල නොහැකි අද්භූත සිදුවීම් සිදුවන බවට උන්වහන්සේගේ මෙම කතාපුවතින් තේරුම් ‍යනු ඇත.









Wednesday, April 16, 2014

ඔබේ නිවසත් නිර්මාණශීලි නිවසක් කිරීමට අදහස් 18ක්






















හැම ගෙදරම ති‍යෙන සාල‍ය විසිත්ත කාමර‍ය නිදන කාමර නාන කාමර ගරාජ ති‍යෙන විදි‍යට වඩා ටිකක් විතර වෙනස්, හැබැ‍යි ඔබේ නිවසටත් එක් කරගත්තොත් සෑහෙන වෙනසක් පෙනෙන පොඩි පොඩි අදහස් වග‍යක් තමා මෙතන ති‍යෙන්නේ.
පිටරටවල නිවෙස් කිහිප‍යක ඡා‍යාරූප වෙන මේවා‍යින් සමහර ඒවානම් බොහොම සුලු වි‍යදමකින්ම අපේ නිවෙස්වලටත් ආදේශ කරගන්න පුලුවනි.

















කොටි ඉතා හොඳ ගුරුවරු වෙති

















මහ වන‍ය මැද මහා විශාල කොටි‍යෙකු වාස‍ය කරන ලෙනක භාවනා කිරීමට ගි‍ය උන්වහන්සේ ජීවිත‍ය බේරාගත්තේ කුමන නම් හාස්කමකින්ද?
මෑත කාල‍යේ පහළ වූ ආචාර්‍ය මන් නමැති තා‍යි රහතන් වහන්සේ ගැන ඔබ සමහර විට අසා ඇති. නවීන තායි බුදු දහමේ අති ශ්‍රේෂ්ඨ පුද්ගලයා ලෙස පූජණීය ආචාර්ය මන් භූරිදතත හිමි ප‍්‍රසිද්ධ වී ඇත. උන් වහන්සේගේ ජීවිත කාලයේදී දස අත පැතිරී ගිය ගුණ සමුදාය වූයේ ප‍්‍රධාන වශයෙන් උන් වහන්සේ තුළ පැවති අසාමාන්‍ය ධෛර්යය, තපස සහ තම අනුගාමිකයින් වෙත දැක්වූ ප‍්‍රබල විනය ගරුක භාවය වේ. පරිනිවීමෙන් දැන් වර්ෂ 50ක් පමණ ඉක්ම වී ඇතත් බෞද්ධ ජනතාවගේ ගෞරවණීය පිළිගැනීමේ විශිෂ්ටත්වයක් ඇත. එනම් බුදුරජාණන් වහන්සේගේ ආර්ය පර්යේෂණය තුළින් ජීවිත පරිනාමය වූ අපූර්ව සිද්ධිය මුන්වහන්සේගේ ජීවිත පරිනාමයේ ද දැක ගත හැකි බවය.
මේ උන්වහන්සේගේ චරිතාපදාන‍ය ඇසුරෙන් තෝරාගත් උන්වහන්සේගේ ගෝල හිමිනමක් ගැන කි‍යැවෙන කතාවකි.




























































































































































































































මෙතැනින් උන්වහන්සේගේ සම්පූර්ණ පොතම pdf ආකාර‍යට නොමිලේ බාගත කරගන්න. 
තෙරුවන් සරණ‍යි.!!