Friday, April 18, 2014

ලොව අපූර්වතම තුරුනිවාස (treehouses)

අපේ රටේ එච්චරම ප්‍රචලිත නැතත් ( සමහර සංචාරක හෝටල්වලනම් දකින්න පුලුවනි) තුරු නිවාස පිටරටවල නිතර දකින්න ලැබෙනවා. පරිසර‍යට සමීපව ඉන්න ලැබෙන අත්දැකීම නිසාම තුරු නිවාසවලට ති‍යෙන්නේ ඉහල ඉල්ලුමක්. ගහක් උඩ නිකම්ම ලෑලි ටිකකින් මඩුවක් අටවනවඩා මෙහෙම කරන්න පුලුවන්නම් එ‍ය බොහොමත්ම නිර්මාණශීලි වේවි.
වටේටම වීදුරු
















2 comments:

  1. ඇත්තටම ගොඩක් නිර්මාණශීලි දේවල් ටිකක් දැකගත්ත.සතුටුයි.මම ගොඩක් කැමතියි,සටන් කලාව,ජීවිතයට බුදුදහම,ආයුර්වේදය වැනි මාතෘකා ගැන ලියවුන ලිපි කියවන්න.ඒවගෙ දේවලුත් දාන්න වෙනදා වගේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති‍යි මිත්‍ර‍යා ඔබගේ අදහස් දැක්වීමට. මේ දවස්වල තරමක් කාර්‍ය‍ය බහුල නිසා ඉක්මණින්ම ඉටුකිරීමට නොහැකි වුණත් අනිවාර්‍ය‍යෙන්ම ඔබගේ ඉල්ලීමට ඉඩක් ලැබෙනවා. (මගෙත් ප්‍රි‍යතම මාතෘකා වන්නේ ඔබ දැක්වූ ඒවා වීම සතුටට කරුණක්)

      Delete