ඡායාරූපයක් ගන්නේ ඇයි කියලා ඇහුවොත් දෙන්න නොයෙක් විදියේ උත්තර තියෙන්න පුලුවනි.
සමහර ඒවාගේ ඡායාරූපමය කිසිම වටිනාකමක් නැති වුණත් මේ විදියට බැලුවොත් ඒවට තියෙන වටිනාකම කියලා නිමකරන්න පුලුවන්ද?
.
හරිම ලස්සන,වටින පින්තුර ටිකක්. හද පිරි සතුටින් කීප වරක්ම බැලුව.
ReplyDeleteගොඩාක් ස්තුතියි.
Deleteniyama ekatuwak.me wage 4to tikak ganna hithemawa dan!
ReplyDeleteසිරාවටම සහෝ.. මේවා දැක්කහම මටත් මටත් හිතුණේ ඕකමයි.
Deleteඇත්තමයි හරිමම හරිම අපූරුයි.ගොඩක් ආසාවෙන් මේ පින්තුර ටික බැලුවේ සහෝ.. :)
ReplyDeleteගොඩාක් ස්තුතියි හිරුහිමාවී..
Deletewooow sha niyamai... :)
ReplyDeleteගොඩාක් ස්තුතියි!!!
Delete