ඔස්කාර් සම්මාන 3කට ඇතුළු තවත් සම්මාන 8 කට නාම යෝජනා. අන්තර්ජාතික සම්මාන 16ක්.
තත්පරයක් පාසාම නරඹන්නාට කුතුහලයකි. මීළඟට කුමක් වේද යන්න සිතාගැනීමටවත් නොහැක.
අධිවේගයෙන් ධාවනයවන වාහන රැගත් ත්‍රාසජනක ජවනිකා නැත. සටන් නැත. සුරූපි නිළියන් රාගික දර්ශන නැත. මස් පුම්බාගත්ත වීරයෝ නැත.ඇත්තේ එක් කාමරයක කතාබහ කරන මිනිසුන් 12කි.
12න් 11ක් මිනීමැරුමකට එක් තරුණයෙකු වරදකරු යැයි කියද්දි එක් අයෙකු පමණක් ඔහු නිවැරදි යයි කියයි.
තරුණයාගේ ජීවිතය රැදී තිබෙන්නේ මේ ජූරි සභාවෙ ඒකමතික තීරණයෙනි. ඔහුට කුමක් වේද? ඔව්. මේ 1957 නිපදවූ 12 angry men චිත්‍රපටයයි.
Torrent download මෙතැනින්
කලුසුදු නිසා ෆිල්්ම එක බෝරිං ඇති..
ReplyDeleteබලලම තීරණය කරන්න සහෝ... මමත් මුලදී එහෙමයි හිතුවේ..මම හොඳටම වැරදියි කියලා පස්සේ තේරුණා
Deleteමේ චිත්‍රපටිය හරි ඒ හදපු පොත හරි පාදක කරගෙන මීට අවුරුදු 2-3කට කලින් දොලහක් නමින් වේදිකා නාට්‍යක් නිශ්පාදනය කලා අතුල ලියනගේ..
ReplyDeleteකාලෙකට පස්සේ දකින්න ලැබුනු අපූරු වේදිකා නාට්‍යක්..මේ ගැන කීප දෙනෙක්ම පෝස්ට් දාලා තිබුනා මතකයි...
www.boondi.lk/article.php?ArtID=2421
https://hansakinkini.wordpress.com/2012/12/15/%E0%B6%AF%E0%B7%9C%E0%B7%85%E0%B7%84%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B6%B8%E0%B6%9C%E0%B7%99-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80/
Aniwa balanna...block and white hinda nobala inna epa..
ReplyDeletethanks machn.. aniwa balanna watina film 1k
Delete