Sunday, February 1, 2015

කුංග් ෆු කතා මාලාව අයෙමත් බලමු Kung fu Tv series


තම සහෝදරයා සොයාගෙන ඇමෙරිකාවට යන ශා- ඔලින් පන්සලේ හිමිනමකගේ කතාව කියැවෙන
ජාතික රූපවාහිනියේ කාලෙකට ඉහතදී විකාශය වුණු "කුංග් ෆු" කතා මාලාව මතක ඇති.
සුපිරි නළු ඩේවිඩ් කැරඩීන් ප්‍රධාන චරිතය රඟපාන මෙහි සටන් කලාව සම්බන්ධ දර්ශනය තම අතීත ආවර්ජන සමග දිගහැරෙනවා. 
මෙම කතාමාලාව සියලුම සටන් ශිල්පීන් බැලීම අත්‍යාවශ්‍ය බව නම් මගේ හැඟීමයි.
කතාමලා 3කින් මෙය සමන්විතයි.
පළමු කතාමාලාව මෙතනින්

දෙවන කතාමාලාව මෙතනින්

තුන්වන කතාමාලාව මෙතනින්