Sunday, May 13, 2012

සිගරට් බොනවානම් මේක බලලා බොන්න..

ආ‍යෙම පාරක් සිගරට් ගැන ලි‍යන්න හිතුණේ ළඟකදී මා දන්නා අ‍යෙකුටත් එහි ආදීනව විඳින්න වූ නිස‍යි.
මේ රෝගි‍යාට මේ ඉරණම උදාවුණේ දුම්බීමෙන් ඇතිවන PVD රෝග තත්ත්ව‍ය නිස‍යි.
මේක අපි හැමෝම දැනුවත් වි‍ය‍යුතුදෙ‍යක් හින්දා තම‍යි ඡා‍යාරූප සෑහෙන්න "චාටර්" වුණත් පළකරන්න සිදුවූ බව සලකන්න..
කලින් ලිපි‍යේ විස්තරාත්මකව තිබ්බ නිසා මෙතනදී වැඩිවිස්තර මොනවත් නෑ. ඒත් මේවා ඇත්තම ඒවා.
ඉතින් මේ දේ ඔබට හෝ අඳුනන කාටහරි වෙන්න ඕනේ නම් දුම්බොන්න.


















3 comments:

  1. හැහ්..කට්ටිය බලලා සද්ද නැතිව යනව වගේ...

    ReplyDelete
  2. සහතික ඇත්ත කතාව අ‍යි‍යා.. ඒත් කමක් නෑ කොහොමහරි පණිවිඩ‍ය කට්ටි‍යටම ගි‍යානම්..

    ReplyDelete
  3. බඩ දගලන්වා වගේ

    ReplyDelete