Saturday, September 8, 2012

ති‍යුණු ආ‍යුධ සඟවා තැබූ මව - ජීවිත‍යට මනෝ වෛද්‍ය විද්‍යාව:4

.

4 comments:

  1. ගොඩක් හොඳ බ්ලොග් එකක්...ඉමේජ් එකක් නිසා ටිකක් අමාරුවෙන් කියෙව්වෙ..එත් හොඳ දෙයක් නිසා අමාරුවෙන් වුනත් කියෙව්වා,,

    හොඳ පෝස්ට් ගොඩක් තියන පාටයි,..නිවාඩු පාඩුවෙ ඇවිත් කියවන්නම්..

    ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුති‍යි සහෝ comment කළාට.
      මේ ලිපි පෙළ ඇත්තටම වැදගත්.
      මේක බලලා ජීවිත‍යට වැදගත්කමක් ති‍යෙන්න පුලුවන් කෙනෙක්ට මගේ පමාව නිසා ඒ අවස්ථාව මගහැරුණොත් කණගාටු‍යි.
      ඇත්තටම මටත් මේක type කරලා පළකරන්න ඕනේ වුණත් මේ දවස්වල වේලාවක් නැතිකම ලොකුම ලොකු ප්‍රශ්න‍යක්. type කරන්න ගි‍යොත් තවත් වැඩේ කල් ‍යනවා.ඒත් මගේ බ්ලොග් එකත් එක්ක රැදී ඉන්න ‍යාලුවන්ට මාසෙකට ලිපි තුන හතරක්වත් දෙන්න බැරිවුණොත් මගේ හිතට හරි නෑ.කි‍යවන්න අමාරුවීම ගැන ඇත්තටම කණගාටු‍යි.
      අනිවාර්‍ය‍යෙන්ම ආ‍යෙත් එන්න. ස්තුති‍යි...

      Delete
  2. මුල ඉඳල අගටම ගොඩක් ආසාවෙන් කියෙව්වේ.මොකද මම මෙහෙම ලිපි වලට ගොඩක් කැමති නිසා.
    ඔහොම මගේ යාලුවෙක්ටත් කාලයක් තිබුනා හරියට දොර වහලද බලන එක,ක්‍රීම් බෝතල් පිළිවෙලට තියන එක වගේ දේවල්.
    අපි අනංමනම් කියනවා සමහර වෙලාවට..දැන් නම් හරි ඒක.
    මේවගේ ලිපි මගින් සමාජය දැනුවත් කරනවට ස්තුතියි ඔබට.
    තව මෙහෙම ඒවා තිබුනොත් අපිටත් කියවන්න දෙන්න.

    සහෝ ඔබට ජයෙන් ජය!

    ReplyDelete
    Replies
    1. දැන්නම් ‍යනවද දන්නේනෑ.මේවා දැනට අවුරුදු දහ‍යකට විතර ඉස්සර විදුසර පත්තරේ ගි‍ය ලිපිපෙළක්.
      මමත් ආස හින්දා එකතුකරලා ති‍යාගෙන හිටි‍යේ.
      කලිනුත් කීවා වගේ මේදවස්වල මට ටිකක් වෙලාව මදි හින්දා තමා මෙහෙම ඉමේජ් විදි‍යට දැම්මේ.
      ඉතිරි ලිපි ටිකත් පුලුපුලුවන් වෙලාවට පළකරන්නම්.
      ගොඩාක් ස්තුති‍යි comment කළාට.

      Delete