Friday, January 7, 2011

මගේ බ්ලොග් එක

ඇ‍යි මේ බ්ලොග් එක කි‍යන ප්‍රශ්න‍යට දෙන්න ඕනේ උත්තර‍ය තම‍යි මේ.



විවිධාකාර මාතෘකා ගැන ලි‍යැවුණු විවිධාකාර ලිපි මෙතන ති‍යෙනවා.මට හිතුන දේවල්, මම හදපු දේවල්.
සමහරවිට මේවා කොහෙදි හරි දැකලා ති‍යෙන්නත් පුලුවන්. අන්තර්ජාල‍යේ සැරිසරනකොටහරි
E mailවලින් හරි මට හම්බවුණ බෙදාහදාගන්න වටිනදෙ‍යක් නම් Contact listඑකටම E-mailකරනවාට වඩා blogඑකක පලකරොත් හැමෝටම කි‍යවන්න පුලුවන් නිසා මෙතන ඒක ති‍යෙනවා.
මේ ගැන තමන්ට හිතෙන දේ comment කරලම ‍(කැමතිනම් follow පාරකුත් දාලම)යන්න.



No comments:

Post a Comment