Thursday, January 5, 2012

ලෝක‍ය සුරකින්න ඔබටත් පුලුවනි..You can save the world...

මේ නිර්මාණාත්මක දැන්වීම 1991දී  (දැනට අවුරුදු 20කට විතර කලින්) නිර්මාණ‍ය කරලා අන්තර්ජාතික සඟරා රැසක පළකරවූවක්..
අපිට නිතර අහන්න ලැබෙන උපදෙස්වලට අමතරව තවත් දේවල් කිහිප‍යක් ගැනම මේකෙන් පණිවිඩ‍යක් දෙන හින්දම තම‍යි මම මේක පළ කරන්න හිතුවේ..
බොහෝවෙලාවට කාර්‍යාලවල සේවක‍යන් තම නිවෙස්වල ගතකරන වෙලාවට වඩා සේවාස්ථානවල ගතකළත් කුමක් හෝ හේතුවක් හින්දා ඔවුන් මේ
ලෝක‍ය සුරැකීමට ඔවුන්ගේ දා‍යකත්ව‍ය ගැන සැලකිලිමත්වෙන්නේ නෑ.
ඉතාමත් විශාල වශ‍යෙන් සම්පත් පරිහරණ‍ය කළත් සුලු වෙහෙසක් දැරීමෙන් හරි පොඩ්ඩක් කල්පනාකාරීව වැඩ කිරීමෙන් විශාල නාස්ති‍යක් අවම කරගන්න පුලුවනි..
මහා ලොකු දේවල් නෙවේ මේ විදි‍යට පොඩි පොඩි දේවල් හැමෝම කරන්න පටන්ගත්තොත් ලෝක‍ය සුරකින්න ඔබටත් දා‍යක වෙන්න පුලුවන්.

2 comments:

  1. හොද වැඩක් මචං. එල...

    ReplyDelete
  2. @Pradeep Gunarathna:thank u machan...

    ReplyDelete