Saturday, September 8, 2012

දරුවා වැඩිහිටි‍යෙකු වූ පසු ඒ බව පිළිගන්න - ජීවිත‍යට මනෝ වෛද්‍ය විද්‍යාව:5



5 comments:

  1. හ්ම්ම්..වැදගත්.හිතන්න දෙයක්..

    ඇත්තටම අපි පුංචි කාලෙ අපිට තිබුන නිදහස අපි අපේ දරුවන්ට දෙන්නෙ නැහැ නේද කියල මටත් හිතෙනවා..

    පුංචි ප්‍රශ්ණයක්..වරදවා හිතන්න එපා.දැන ගැනීම පිණිසයි අහන්නෙ.මේ ලිපි ඔබ විසින් සම්පාදනය කල ඒවාද ..එහෙම නැත්නම් වෙනත් කෙනෙක් සම්පාදනය කල එකක් පුවත් පතකින් උපුටා ගන්නවද?

    ReplyDelete
  2. ආ හරි..මගේ ප්‍රශ්නෙට උත්තරේ හම්බ වුනා..ඔබ කලින් ලිපියක සදහන් කරලා තියනවා උපුටා ගැනීම ගැන...

    කොහොම වුනත් විදුසර වගේ පුවත්පත් විදේශවල ඉන්න අයට කියවන්න ලැබෙන්නෙ නැහැනෙ..ඒ නිසා ඉමේජ් එකක් විදියට හරි එවැනි පිටුවක් බෙදා හදාගැනීම අගය කරමි.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරවලට ගොඩක් ස්තුති‍යි සහෝ. මේවා දැනට අවුරුදු දහ‍යකට විතර ඉස්සර විදුසර පත්තරේ ගි‍ය ලිපිපෙළක්. දැන්නම් ‍යනවද දන්නේනෑ.
      මම ආස හින්දා එකතුකරලා ති‍යාගෙන හිටි‍යේ.
      කලිනුත් කීවා වගේ මේදවස්වල මට ටිකක් වෙලාව මදි හින්දා තමා මෙහෙම ඉමේජ් විදි‍යට දැම්මේ.
      අපේ නොදැනුවත්කම හින්දා වෙන මේවගේ විනාස ඉදිරි‍යටහරි වළක්වන එක හැර වෙන අරමුණකින් පළකරානම් නෙවේ.

      Delete
  3. ඕනවට වඩා ළමයින්ව පාලනය කරන්න යන එක හරියන්නෙම නැහැ.
    එතකොට කොහොමත් ළමයි වැරදි පැත්තට යන්න තියන ඉඩත් වැඩියි..
    ස්තුතියි ඔබට!
    ජය!

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත හිරුහිමාවි. ගොඩක් ස්තුති‍යි ප්‍රතිචාරවලට..

      Delete