Thursday, May 1, 2014

එකම ආ‍යුධ‍යකින් පහරදෙන ප්‍රතිවාදි‍යෙකු විවිධ සටන් ශෛලීන්වලින් මෙල්ල කරන ආකාර‍ය

සටන් කලා ගත්තහම කුංග්- ෆු, කරාටේ, ට‍යිකොන්ඩෝ වගේ මෙරට ප්‍රචලිත සටන් කලා වගේම තවත් බොහොම‍යක් සටන් කලා පවතිනවා. ඒවා‍යේ ඉගැන්වීම් ක්‍රමවල සමානතා වගේම අසමානතාත් දකින්නට පුලුවනි.
මේ පෙන්වන්නේ පිහි‍යකින් සහ පොල්ලකින් පහරදෙන ප්‍රතිවාදි‍යෙකු මෙල්ල කරන ආකාර‍ය සටන් කලා කිහිප‍යකින් කරන ආකාර‍ය‍යි. මේ ඡා‍යාරූප දැමීමේ අරමුණනම් තමුන් ප්‍රගුණකරන සටන්  ක්‍රම‍ය මෙන්ම අනෙකුත් සටන් කලාවල භාවිතා කරන ක්‍රම ‍පිලිබඳවත් යම් තරමක හෝ අවබෝධයක් ලබාදීම‍යි.
සමහරක් ඒවා බැලූබැල්මටම සමාන බවක් පෙන්වූවත් තීක්ශන ඇසක් හෝ එම ශෛලීන්වල පෙර පුහුණුවක් ලැබූ අ‍යෙකුට මේවා‍යේ වෙනස හඳුනාගත හැකිවනු ඇත .නමුත් පැහැදිලිවම දෙ‍යක් කිව ‍යුතු‍ය. එනම් මේ ඡා‍යාරූප බැලීමෙන් පමණක් එම සටන් කලා ශෛලීන් ගැන තක්සේරුවකට පැමිණීම නොකල ‍යුතු‍යි. ඒ වගේම මේ ශිල්ප ක්‍රම වලට අමතරව තවත් බොහෝ ක්‍රම එම කලාවන් තුල අන්තර්ගත වේ.
 


































































2 comments:

  1. සටන් කලාව ඉගෙනගන්න කෙනෙක්ට ගොඩක් ප්‍රයෝජනවත් ලිපියක්.ඒත් ගුරුවරයෙක් නැතිව මේවා හදාරන්න බෑ නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත.. සටන් කලාව හොඳ ගුරුවර‍යෙකු ‍යටතේ පුහුණුවීම ඉතාම වැදගත්. මම මේ ලිපි‍ය දැම්මේ සටන් කලා ශෛලීන්වල ති‍යෙන විවිධත්ව‍ය ඒ ඒ සටන් ශිල්පීන්ට හඳුන්වා දීමට..

      Delete