නවීන ඉංජිනේරු විද්‍යාවට පෙර, පුරාණ ඉරාන ජනතාව වියළි භූමිය තුළ තිරසාර නගර ගොඩනැගීමේ කලා විශාරදයෝ විය. භූගත ජල පද්ධති, සුළඟ අල්ලා ගන්නා වාස්තු විධි සහ පරිසරයට ගැලපෙන සැලසුම් ඔවුන්ගේ මූලික මෙවලම් විය. ඉතිහාසයේ වියළි වැලි මැදට ගමන් කරමින්, පාරිසරික අභියෝග ශක්තියක් බවට පරිවර්තනය කළ ඔවුන්ගේ ක්‍රමවේද සොයා බලමු
HistorybyMae YouTube නාලිකාවෙන් ලබාගත් මෙම ක්‍රම 6 ක් ඔවුන්ගේ බුද්ධිමත්වය සහ පරිසරය සමඟ ජීවිතය ගොඩනැගූ ආකාරය පෙන්වයි:
🏗️ පුරාණ පර්සියානු නගර සැලසුම් ක්‍රම 6ක්:
- වීදි වලට සෙවණ ලැබීමට උස බිත්ති Tall walls to provide shade in the streets උණුසුම අඩු කිරීම.
- නිවෙස් වාතාශ්‍රය සඳහා සුළඟ අල්ලා ගන්නා ගොඩනැගිලි (Windcatchers) Windcatchers to ventilate houses
ස්වභාවික වාතාශ්‍රය ලබාදීමෙන් නිවෙස් තුළ සීතලතාවය පවත්වා ගැනීම. - අභ්‍යන්තර උයන සහ පොකුණ Inner yard with a poor for shade and cooling
සෙවණ සහ සීතලතාවය සඳහා නිවෙස් මැද පොකුණු සහ උයන. - කඳු ජලය භූගතව නගරයට ගෙන ඒම (Qanat) Mountain water that is channeled underground
(Qanat)
භූගත ජල නාලිකා ඔස්සේ ජලය නගරයට ගෙන ඒම. - භූගත හිම ගබඩා (Yakhchal) Underground refrigerators to produce and store ice (Yakhchal) Ice නිපදවීම සහ ගබඩා කිරීම සඳහා භූගත ශීතකරණ.
- ඇතුළත ආලෝකය පාලනය සඳහා වර්ණවත් වීදුරු ජනෙල්
Stained glass windows to control indoors
sunlight
දවස් ආලෝකය පාලනය කරමින් උණුසුම අඩු කිරීම සහ අලංකාරත්වය වැඩි කිරීම.
1. ඇයි අපේ වියලි කලාපයේ මේ තාක්ෂණයන් භාවිතා කළ නොහැකි??
2.
3
4.
5.
6.
No comments:
Post a Comment