අප ගොඩක් වෙලාට දැකලා තියෙනවා
ලංකාවේ පාරේ තියෙන වතුර බටයක් කැඩුණොත් වළවල් හාරල, මනුස්සයට හරියට යන්නත් බෑනේ. ඉතාම අනාරක්ෂිත විදිහට
තමයි මේවා කරන්නේ. අපි UK ඉඳලා හිටියෙ කාලේ අපේ ගෙදර ඉස්සරහ වතුර බටයක් කැඩිලා.
මේ රටේ මිනිස්සු ඒක හදපු විදියට
ඉතින් මහ ලොකු දේවල් නෙමේ. බලන්න පිළිවෙල සහ මිනිසුන්ගේ පදිකයන්ගේ
ආරක්ෂිතභාවය ගැන සලකන විදිය. මේ රටේ ගොඩක් වෙලාවට රෝද පුටු වලින් ගමන් කරන
විශාල පිරිසක් ඉන්නවා. එතකොට සමහර වෙලාවට
විද්‍යුත් ස්කූටර වලින් යනකොට
අන්තිම මොහොත දැනගත්තොත් පාර වහල කියලා ඔවුන් ඉතාම අසීරුතාවකට පත්වෙනවා. ඒ
වගේම පොඩි ළමයෙක්, වයස
කෙනෙක් එකට වැටිලා අනතුර කරගන්න පුලුවන්. ඒ සම්බන්ධව දැනුවත් කිරීමේ පුවරු සවි කරනවා එතකොට කලින්ම දන්නවා මේ පාරේ බාධාවක් තියෙනවා කියලා.
මේ රටවල repair එකට කලින්ම ජල සමාගම් වලින් හරියටම දිනවකවානු එක්කම ලියුමක් එවනවා.
මට මතකයි අපේ ගෙදර
ඉස්සරහ පාර වළක් හාරලා තිබ්බා මනුස්සයා බහින්න තරං ලොකු වලක් ඇය මේක
ජලාපවාහන මණ්ඩලය ට හතර පස් වතාවක් දැනුම් දීලා වත් මේක හදන්න තරම් උවමනාවක්
කරේ නැහැ ඉතාමත්ම කණගාටුදායක තත්ත්වයක් හදිස්සියකට වාහනය කරගන්න බෑ. ඒ වගේම
පාරේ යන පොඩි ළමයෙක් වුණත් අනතුරක්ට පත්වෙන්න පුලුවන්. අවාසනාවට ලංකාවේ එකේ
ඡායාරූප කිසිවක් නැහැ. මම ලංකාවට අමුතු දෙයක් නෙවෙයි ඉතින් අපි හිතනවා නං
ඡන්දෙ c25 මාරු කරලා විතරක් මේ රට හදන්න පුළුවන් කියලා ඒක අමාරුයි අපේ
ආකල්ප වෙනස් වෙන්න ඕන. මේවට මහා වියදමක් යන දෙයක් නෑ. පොඩි දෙයක් තමා. නමුත් එයින් වෙන බලපෑම විශාලයිතව කෙනෙක්ගෙ ආරක්ෂාව ගැන හිතන ,තවත් පුරවැසියෙක් ට ගරු
කරන, තව කෙනෙක්ට කරදරයක් නොවෙන විදිහට හිතන සමාජයක් බිහිවෙනදාට අපේ රටත් දියුණු වෙයි .
