Tuesday, July 5, 2011

ඩෙන්මාර්ක‍‍යේ අමානුෂික ඩොල්ෆින් සංහාර‍ය

මේක පළකරන්නත් සංවේදී කතාවක් වුණත් ලෝක‍යේ වෙන මේවගේ දේවල් හැමෝම දැනගන්න ඕනෑ.
මේක ඩෙන්මාර්ක‍යෙන් ඇසෙන කථාවක්. ඩොල්ෆින්ලට අපි කවුරුත් කැමති‍යි. අමුතුවෙන් කි‍යන්න දෙ‍යක් නෑනේ.
මේ මුහුදේ වතුර රතුවෙලා ති‍යෙන්නේ ලේවලින්. විශ්වාසකරන්නත් අමාරු‍යි වගේවුනත් ඒකතමා ඇත්ත.

අමු අමුවේ මරා දාපු මේ අහිංසක‍යන්ගේ සිරුරුවලින් වෙරලම ගොඩගැහිලා.





වැඩිපුරම කොකුවලින් ඩොල්ෆින්ලට ඇනලා මරලාදාන්නේ ‍ඩෙන්මාර්ක‍‍යේ ඉන්න Teensලා. එහෙමත් නැතිනම් නව‍යොවුන් වි‍යේ පසුවන්නන්.
ඒ ඔවුන් තමන් මේරූ වැඩිහිටි‍යන් බවට පෙන්වීමට කරන සම්ප්‍රදා‍යක් අනුව‍යි.






මොවුන් මැරෙන්නේ එක පාර නෙවේ. විඳවලා විඳවලා බොහෝම අමාරුවෙන් කෑගහලා. කොච්චර පවු ද?



මොනවාවුනත් මමනම් මේක කොහෙත්ම අනුමත කරන්නේ නෑ.
අපිට වගේම මේ අ‍යටත් නිදහසේ ඉන්න ඉඩති‍යෙන්න ඕනෑ.

No comments:

Post a Comment