Friday, July 8, 2011

තා‍යි- චි කි‍යන්නේ මොකක්ද? What is Tai Chi?

සරලවම කි‍යනවනම් තා‍යි- චි කි‍යන්නේ සටන් කලාවක්. නමුත් මේක ටිකක් අනෙක් ක්‍රමවලින් වෙනස්.
ගොඩක් වෙලාවට අපි මේ ගැන දකින්නේ ව‍යස්ගත අ‍ය බොහෝම හෙමිහිට කරන සරල සන්සුන් ව්‍යා‍යාම‍යක් විදි‍යට.


ඒක දැන් බටහිර රටවලත් ගොඩක් ප්‍රචලිත‍යි. අපි මේ ගැන දකින අනෙක් විදි‍ය තමා චිත්‍රපටිවලින්.
විවිධ නම්වලින් ආවත් මටනම් ඒ වගෙන් නි‍යම තා‍යි- චි ගැන අවබෝධ‍යක් ආවේවත් අනෙකුත් ක්‍රමවලින්
තා‍යි- චි වෙනස් වෙන්නේ කොහොමද කි‍යන එක ගැනවත් අවබෝධ‍යක් ආවේ නෑ.
එතකොට තා‍යි- චි කි‍යන්නේ කුංග්-ෆූමද?භාවනාවක් ද?
මෙහෙම‍යි. ඒක හැම දේකම සංකලන‍යක්.වෙනස් වෙනවා. නමුත් කුංග්-ෆූවලම කොටසක්.
බොහෝ තැන්වල තා‍යි- චි සඳහන් වෙන්නේ Internal kungfuලෙසින්.

 සිත දි‍යුණු කිරීමත් සිත එක අරමුණක පවත්වාගැනීමත්
තා‍යි- චි හදාරන්නෙකුට ඉතාම වැදගත්.ගොඩක් අ‍ය හිතාගෙන ඉන්නේ ලෑලි ගඩොල් එක පාරින් කුඩුකරපුවාමහරි
අහසේ උඩින් ඇවිත් එකපාර 10කට 15කට ගහපුවාම ඒකතමා සටන්කලාව කි‍යලා.
ඇත්තෙන්ම මේවත් කරන්න පුලුවන්. නමුත් මීට වඩා ගැඹුරු දර්ශන‍යක් එහි ති‍යෙනවා.
ඇඟක් වේගවත්ව ශක්තිමත්ව සමබරව හැසිරවීමට පුහුණුකරනවා මෙන්ම සන්සුන්ව සෙමින්
සිත ඒ දෙසටම ‍යොමුකිරීමට පුහුණුකිරීමත් ඒ වගේම අසීරු‍යි. මේක අලසකමත් එක්ක පටලවා ගන්න එපා.
 

සටනකදී කවමදාකවත් අපිට ඕනෑ වෙලාවට ප්‍රතිවාදි‍යා නතරවෙන්නේ නෑ. කො‍යිවෙලාවක අපිට හදිසි‍යක් වෙ‍යිද කි‍යන්නත් බෑ.
 ඒ වගේම කී දෙනෙක් සටනට එ‍යිද කි‍යන්නත් බෑ.
අපි සන්සුන්ව සං‍යම‍යකින් නොසිටි‍යහොත් වෙන්නේ කලබලවෙලා ඔක්කොම අවුල් කරගන්න එක‍යි. Slow steadyකි‍යනවනේ.
 ප්‍රතිවාදි‍යාගේ ශක්ති‍ය ඉවරවනතුරු හෝ අපේ ශක්ති‍ය හොඳමට්ටමකින් ති‍යාගන්න පුලුවන්නම් අපි සුරක්ෂිත‍යි.
මේකට ඉතා හොඳ පුහුණුවක් අවශ්‍ය‍ය‍යි. කොච්චර කීවත් සමහරවිට මේක තේරෙන්නේ නැතිව ඇති.
ටිකක් බලන්න එක දිගට නොනවත්වා විනාඩි පහක් වේග‍ය හෝ බල‍ය අඩු නොකර බෑග‍යකට අතින් හෝ පාද‍යෙන් පහරදීමට හැකිද කි‍යලා.
එහෙම නැත්නම් එක දිගට එකම වේග‍යෙන් විනාඩි පහක් දුවන්න හැකිද කි‍යලා.
සරල‍යි වගේ පෙනුනට ඇත්තටම ඒක හිතන තරම් ලේසි නෑ. අන්න එතකොට තම‍යි අපිට තේරෙන්නේ තාක්ෂණික ක්‍රම භාවිත‍ය වගේම අඩුවෙන් ශක්ති‍ය ‍යෙදවීමේ වැදගත්කම.
ශිල්ප ක්‍රම ඇත්තටම හදිසි‍යකදී ‍යොදාගන්න පුලුවන්. Youtubeවල combat taichiවගේ searchකරලා බැලුවොත් ඒක හොඳටම පේනවා.
මේ පහත ලිපි‍ය මම ලි‍යපු එකක් නම් නෙවේ. ඒ වුනත් ලංකාවේ ගැන ගුරුවර‍යෙක් සමඟ Sunday Observerපුවත්පතට කල සාකච්ඡාවක්.
සරලව ති‍යෙන හින්දත් මගේ ලිපි‍යක් වගේ copyකරන එක හරිනැති නිසාත් ඔන්න එහෙමම දානවා.



Tai Chi: Meditation in Motion
Internal Kung Fu

Tai Chi is something that helps a weak body or enhances a healthy body.” It means ultimate force”. The notion of it is associated with Yin-Yang concept which is a combination of two different forces. Tai chi is a Chinese art which started in 618A.D.- 907A.D.
Literally “Tai” means grand or limitless and “Chi” is the inner energy, the breath of life. Tai Chi is described as internal Kung Fu or meditation in motion. It’s an evolved from of Martial arts which has derived from “Taoism”.
Tai Chi differs from Kung Fu. “Kung Fu is a collection of different styles. Tiger style, monkey, snake, eagle & crane to name a few. People who performed  the art imitate nature & animals. The ways in which the animals defend themselves adapting them to form their own styles. None of these styles are inter connected, they differs from one another. Where as Tai Chi is a way of training yourself to maintain the harmony between the mind & body. “Focusing is the key word. It is very important to focus on what you do”.
The transition between every movement is like a chain reaction. Some people identify it as a technique, for some it is an exercise, a form meditation or medication, but Tai Chi is a blend of all these terms.
Tai Chi is a slow motion exercise which is soft, slow, smooth & graceful. According to an old saying “It helps one to attain the pliancy of a child, the vitality of a lumberjack & the wisdom of a sage”. Physically it is a blend of soft, slow & graceful movements. But it requires more of the psychological aspect too. One needs to calm oneself down, focus the mind on the precise execution of whatever the exercise one does.
There were many forms of Tai Chi, they are called 22, 40-42, 56, 72, 48 forms etc. Each of these moves serves different purposes & they are effective on every part of the body.
It’s actually a blend of focusing which take turns to soothe the body.
The slow gliding movements may seem weird and simple, but they could be far from easy. The flowing, dreamlike exercises could actually make you swim in air. Tai Chi looks very easy since it’s slow & soft but if you think it is an easy technique, you’re mistaken. A lot of people seem to misunderstand its potential & requirements.
It may look easy comparatively to other styles like Kung Fu which is very fast. But nobody realizes that human body needs a good training to be slow & steady. It’s special training. You’ve got focus on your breathing likewise focusing on the heart beat & blood circulation is very important. A combination of these techniques, movements & the routine is harder than any other form of martial art.
Tai Chi is a good energy boost. For people who live in cities, those who’ve got high blood pressure & those who have no time to do proper exercises, Tai Chi could be very useful.
It helps proper blood circulation, the whole respiratory system and joints. It gives “harmonized & uniform breathing “.Tai Chi is a self healing mechanism. When you move the muscles in a rhythmic way, it allows the blood flow & helps to sort out tissues affecting joints. It’s just a matter of focusing on the ache or the pain.
According to our apprentices, Tai Chi is one of the best exercise for elderly people. It’s good for old ages & youth as well. There are certain people who practice Tai Chi for self defense. You can attack a strong person with a lesser force like Tai Chi.
It is not a matter of putting a lot of pressure on your pushes, but identifying the right push in the right direction.
It makes a huge difference, with a low force, you make a huge impact. Person practicing Tai Chi can fight for a longer period; you consume less energy which allows you to continue fighting, despite the size of the opponent.
Tai Chi can be very comforting. When done properly, you can continue for hours. You are master, you do it by yourself.   
 The Sri Lankans, though don’t seem to have grasped the essence of Tai Chi as yet. They don’t like it. Lack of understanding & awareness has prevented Sri Lankan from learning the art.
(Sunday Observer, Magazine-2004.03.07-p.7 )  

5 comments:

  1. අපේ අය ගොඩක් වෙලාවට හිතන් ඉන්නෙ තායි චී හෝ වෙනත් සටන් කලාවක් කියන්නෙ ගහගන්න ඉගෙනගන්න එක කියල... ඒත් සටන් කලාව කියන එක එකපාරක් හිතට දැනිච්ච මිනිහෙක් දන්නව ඒක අතපය විසිකිරිල්ලකට වඩා එහා ගිය දෙයක් කියල... ස්තූතියි ලිපිය බෙදාගත්තට...

    ReplyDelete
  2. නි‍යම‍යි සාතන්,අන්න ඒකම තමා තේරුම් ගන්න ඕනෑ.ස්තූතියි commentවලට

    ReplyDelete
  3. Bruce Lee was so fast that they actually had to slow a film down so you could see his moves. That's the opposite of the norm.

    Real Ninjas can actually fly like in movies..

    real facts about Kung-fu

    ReplyDelete
  4. මගෙත් ආසම මතෘකාවක් තමා මල්ලි සටන් කලාව කියන්නෙ ...

    කොච්චර දේවල් තියනවද සටන් කලාව ගැන ලියනවනං, පුලුවන්නම් ලියන්න .......

    @සාතන් මලයා කියලා තියෙන්නෙ සම්පූර්ණ ඇත්ත ......

    ReplyDelete
  5. සටන් කලාවල් ගොඩක් වෙලාවට එකින් එකට වෙනස්. මේක හොඳටම පැහැදිලි‍යි බටහිරින් බිහිවූ බොක්සිං වගේ ක්‍රම පෙරදිගින් බිහිවූ ක්‍රම එක්ක සසඳනකොට. ගොඩක් වෙලාවට සිතට සෑහෙන ප්‍රමුඛතාව‍යක් දෙනවා. ඒක‍යි නි‍යම පැවත්ම. නමුත් අපි පුරුදුවෙලා ඉන්නෙ අවධාන‍ය වැඩිපුරම ඇඟට සහ පහරදීම් වලට. මේ දෙකම සමබරව පුහුණු කරන්න.නින්ජා සහ බෲස් ලී ගැන ඔ‍ය කථා මමත් අහලා ති‍යෙනවා. මමත් හිතනවා එහෙම පුලුවන් කි‍යලා. comment කරපු හැමෝටම ස්තුති‍යි!

    ReplyDelete