Thursday, December 15, 2011

පැ‍ය 12ක makeup හරඹ‍යකට කරන්න බැරි මොනවද?

කාන්තාවගේ ඇත්ත පෙනුම කොහොම උනත් වේෂ නිරූපනශිල්පි‍යන්ට පින් සිද්ධවෙන්න මේ ඉන්න අ‍යට නම් ඒක ප්‍රශ්න‍යක් වෙන එකක් නෑ. 2008 ජූනිවල තිබූ මෙම තරඟ‍යට ඉදිරිපත් වූ කාන්තාවන්ව, දන්නා වැඩ ඔක්කොම දාල ලස්සන කරන්න වේෂ නිරූපනශිල්පි‍යන්ට ලැබුණේ පැ‍ය 12ක්  විතර‍යි.. ලෝකෙ වෙන රැවටිලි ගැන තව මොන කතාද?

4 comments: