Sunday, November 6, 2011

සීල් පැටවු මරණ ක්‍රීඩාව..

හරක් මැරීම ඇතුලු සත්ව ඝාතන ගැන අපේ රටේත් දැන් ලොකු කතිකාවතක් හැදිලා ති‍යෙනවා. කලින් ලිපි කීප‍යකින්
මමත් ලංකාවේ වෙන ගව ඝාතන ගැන වගේම ඩෙන්මාර්ක‍යේ වෙන ඩොල්ෆින් සංහාර‍ය ගැන කතා කලා.
වෙන මොනවත් හින්දා නෙවේ මේවගේ ති‍යෙන අමානුෂිකකම හින්දා.
මේ දේ අපිට හරි අපේ හිතවතෙකුට වෙනවනම් අපි කැමති නෑ වගේම මේ අහිංසක සත්තුත් හිතනවා ඇති.
මේ කතාව ආරංචිවෙන්නේ නොර්වේ සහ කැනඩා රටවල පවතින සංචාරක
ව්‍යාපාරික ක්‍රම‍යක් විදි‍යට‍යි.




වැඩේ තම‍යි පොඩි සීල් පැටවුන්ව මරන ක්‍රීඩාව.
මරන්නේ බොහොම අමානුෂික විදි‍යට පහර දීලා. සීල් මළකඳන් වලින් ලේවලින් සුදු හිම රතු වෙලා.
මේවාගේ අපරාධ කරන්නේ මොන හිතකින්ද කි‍යලා මටනම් හිතාගන්නවත් බෑ.
ඒත් දිගටම වෙනවා. කරන්න පුලුවන් දෙ‍යක් ති‍යෙනවනම් මේ අහිංසක‍යන් වෙනුවෙන් කරන්න.
මේ වගේ වැඩවලට කොහෙත්ම අනුබල දෙන්න එපා....

























7 comments:

  1. කි‍යලා වැඩක් නෑ..

    ReplyDelete
  2. mee W*sige puthalawa wedi thiyala maranna ooni! mee wage ahinsaka saththunwa kohoma maranawada bn! :( michel jaksonge earth song 1e clip 1k thiyenne seel maluwek marana eka! mata eeka dakala e video 1ma epa una! mun maha pahara minissu! minissu kiyannath lajjai! :(

    ReplyDelete
  3. @මාධව: ඇත්ත. මටත් හිතාගන්න බෑ ඇ‍යි මේ වගේ අපරාධ කරන්නේ කි‍යලා. මාත් ම‍යිකල් ජැක්සන්ගේ ඒ සිංදුව දැකලා ති‍යෙනවා. සමහර විට මේ වැඩේ කාලෙක ඉඳන්ම කෙරීගෙන ති‍යෙන්න ඇති..

    ReplyDelete
  4. @පන්සල් හංදිය:සහතික ඇත්ත.

    ReplyDelete
  5. මුන්ව මරන්න වටිනවා.. අසමජ්ජාති හැතිකරේ ,,

    ජය...

    ReplyDelete