Sunday, March 4, 2012

මෙන්න නි‍යම පොලිස් නිලධාරිනි‍යක්...One good policewoman...

 ළම‍යි ටිකත් එක්කරගෙන පාර පනිනකොට මේ අම්මට වුණේ හරිම ඇබැද්දි‍යක්. වෙන කෙනෙක්නම් ගණන්
ගත්තේ නැතත් මේ පොලිස් නිලධාරිනි‍ය කරපු උදව්ව මේ අම්මටනම් සෑහෙන්න වටින්න ඇති..මේක ලංකාවේ වෙච්ච දෙ‍යක් නම් නෙවේ.ඒ මොනවා වුණත් ඇ‍යගේ ක්‍රි‍යාව අග‍ය කරන්නම ඕනේ...








3 comments:

  1. ලස්සන පිංතූර ටිකක්..

    ReplyDelete
  2. පින්තූර ටික වගේම ඒ ක්‍රියාව අගය කල යුතුයි.............

    ReplyDelete
  3. ලෝකේ හැම මනුස්සයෙක්ගෙම හිත් මේ තරම් කරුණාවන්ත නම් ලෝකය මොනතරම් සොදුරු තැනක් වේවිද නේද?

    ReplyDelete