Saturday, February 15, 2014

හාදුව

ඇගේ කුසේ දරුවෙක්. ඔහු දැවෙන ගින්නට ගෙ‍ය තුළ සිරවී සිටි ඇ‍යව ඔසවාගෙන එළි‍යට ගෙනැවිත් බේරාගත්තා පමණි. 
ඔහු තවත් සිරවී සිටින අ‍ය සෙවීමට නැවතත් ගෙ‍ය තුළට ගි‍යේ‍ය.
සි‍යල්ල අවසන් වූ පසු මඳ විවේක‍යක් ගැනීමට ගිනිනිවන භට‍යා අසල එලිමහනේ වාඩිවි‍ය.
මේ සි‍යලුම සිදුවීම උතුරු කැරොලිනාවේ Charlotte පුවත්පතේ ඡා‍යාරූප ශිල්පි‍යා නිරීක්ෂණ‍ය කරමින් සිටි‍යේ‍ය.
ආරක්ෂිතව ඈතක සිටි ඇ‍ය ගිනිනිවන භට‍යා වෙත පැමිණෙද්දී කුමක් සිදුවේදැ‍යි සිතාගත නොහැකිවූ  ඡා‍යාරූප ශිල්පි‍යා තම කැමරාව සූදානම් කරගත්තේ‍ය.
ඇ‍යගේ සහ ඇ‍යගේ කුස තුළ සිටි දරුවන්ගේ ජීවිත බේරාගත් ඔහුවෙන්වෙන් ඇ‍යට දීමට තිබුණේ හාදුවක් පමණි.

4 comments:

  1. කලගුණ සැලකීම බලන්ඩකෝ බල්ලගෙ උනත්, නේද

    ReplyDelete
    Replies
    1. ඒක තම‍යි.. සතෙකුට උනත් කළගුණ ති‍යෙනවා.. ඒත් මිනිස්සුන්ගෙන් කි‍යෙන් කීදෙනාටද එහෙම මතක ති‍යෙන්නේ..

      Delete
    2. ඒකනම් එහෙම තමා

      Delete