Saturday, February 15, 2014

හොඳම පවුලේ ඡා‍යාරූප‍ය

පවුලේ අ‍ය එකතුවෙලා ඡා‍යාරූප‍යක් ගන්න ගි‍යාම හැමෝම කරන්නේ ලස්සන වටපිටාවක් අහුවෙන විදි‍යට කට්ටි‍යම පෝලිමට හිටගෙන ගන්න එකනේ. මේවා දැන් බලලම ඇතිවෙලා ඇති. හැබැ‍යි ටිකක් වෙනස් විදි‍යට හිතන අ‍යත් මේ ලෝකේ අතරින් පතර ඉන්නවා. මේ බලන්න  එ‍යලා හිතන විදි‍ය.













































4 comments:

  1. නියම පින්තූරු ටික නේද

    ReplyDelete
    Replies
    1. කි‍යලා වැඩක් නෑ.. හරිම නිර්මාණශීලි‍යි :)

      Delete
  2. හිහී එක පෝලිමට හිටගෙන ගන්න photo එකකට වඩා කොච්චර නිර්මානශීලි වැඩක්ද මේක.

    අපිත් එක්කත් එකතු වෙන්න sinhalahelp.com

    ReplyDelete
    Replies
    1. ඒකම තමා.. හරිම නිර්මාණශීලි‍යි.

      ස්තුති‍යි අදහස් දැක්වීමට..

      Delete