Friday, August 5, 2011

Liu Bolin : අදිසි මිනිසා

Liu Bolin එහෙමත් නැත්නම් අදිසි මිනිසා ගැන සමහරවිට අහලත් ඇති. photoshop tricksවත් වෙන ප්‍ර‍යෝග‍යක්වත් නෙවේ මේ ඔහු තමාවම වර්ණගන්වාගෙන පෙනීහිටපු ඡා‍යාරූප.විමසිල්ලෙන් බැලුවොත් හැර මිනිසෙක් ඉන්නවද කි‍යලත් හිතන්න අමාරු‍යි. අන්තිම එවානම් හඳුනාගන්නත් ටිකක් අමාරු‍යි.












4 comments:

  1. අන්තිම එක නම් මරු! මට තප්පර 20ක් විතර ගියා මිනිහා හොයා ගන්න.. මැක්සා!

    ReplyDelete
  2. නියම පින්තූර ටික... මේ ටික පළ කරාට බොහොම ස්තුතිය සහෝ...

    ReplyDelete
  3. විසිතුරු & චතුරංග පෙරේරා | chathuranga Perera: මටත් එකපාරටම හිතාගන්න බැරිවුණා. ස්තුති‍යි comment කලාට.

    ReplyDelete