Sunday, August 19, 2012

සැමි‍යාගේ පිහිපහරින් මරු තුරුළට ගි‍ය තරුණ බිරි‍ය: ජීවිත‍යට මනෝ වෛද්‍ය විද්‍යාව:1

.






























































මනෝ වෛද්‍ය විද්‍යාව ගැන ති‍යෙන දුර්මත සහ අනවබෝධ‍ය නිසා පහසුවෙන්ම සමාජ‍යේ වළක්වාගතහැකි හානි එන්න එන්නම වැඩි වෙනවා. 
හොඳ ලිපි කීප‍යක් ලි‍යන්න අදහස් ගොඩක් ඔලුවේ  තිබුණත් වෙලාව නැතිකම හරිම ප්‍රශ්න‍යක්. මේ දවස්වල හුස්මක් ගන්නවත් වෙලාවක් නැති තරමට වැඩ හින්දා මගේම කි‍යලා "මගේ බ්ලොග් එකේදී" ලිපිවලින් හම්බවෙන්න බැරි එක ගැන මට ගොඩක් කණගාටු‍යි.
කාලෙකට ඉස්සර විදුසර පත්තරේ ගි‍ය ලිපි පෙළකින් තම‍යි මේ ගත්තේ.
(බුද්ධිම‍ය දේපල හොරකම් කරනවානම් නෙවේ. මේකේ සමාජම‍ය වටිනාකම හින්දාම කරන හොඳ දෙ‍යක් විදි‍යට හිතාගන්න.)
මේකට අදහස් දක්වලා ති‍යෙන්නේ පේරාදෙණි‍ය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ මහතා. මේ ලිපිවල වැදගත්කමක් ති‍යේවි කි‍යලා මට හිතෙනවා. ඒහින්දා මේ ලිපි පෙළේ ඉතිරි‍යත් පළකරන්න හිතාගෙන ඉන්නවා. ඒ ගැන ඔබගේ අදහස් වටිනවා.  පුලුවන් ඉක්මණින් මගේම ලිපිවලින් නැවතත් හමුවෙමු.




6 comments:

  1. කියන්න දෙයක් නෑ ඔක්කොම කියලා තියනවා

    ReplyDelete
  2. මමත් ගොඩ්ක් කෑමති සබ්ජෙක්ට් එකක්..උබට ඉඩ තියෙන වෑලෙලෑක කියවපන් එඩ්කා කේසි ගෑ සන්සාර මන්දිර් පොත.

    ReplyDelete
    Replies
    1. මමත් අහලා තියෙනවා. වෙලාවක කියවන්න ඔනේ.ස්තුති‍යි සහෝ..

      Delete
  3. හ්ම්ම්..මේක පෝස්ට් කරපු එක හොඳයි සහෝ ,,

    ReplyDelete
    Replies
    1. ස්තුති‍යි හිරුහිමා..

      Delete