Sunday, July 10, 2011

91 ටැන්කිය

මේක කතන්දර‍යක්වත් ෆිල්ම්1ක්වත් නෙවේ. ත්‍රිකුණාමල‍යේ යනවානම් බලන්න වටිනම තැනක්.
මේක ඉස්සර ඒ කියන්නේ යටත් විජිතකාලෙදි තෙල් ගබඩා සංකීර්ණයක්.



ජපන්නු දෙවනි ලෝක යුද්ධ කාලෙදි බෝම්බ දැම්මා කියන එක හැමෝම දන්නවනේ.
91 ටැන්කිය කියන්නේ විනාශවුණ මහා විශාල ටැන්කියක්.
කඩන් වැටුණු ගගන යානාවක් නිසා ඒක දවස් 7ක් තිස්සේ ගිනිගෙන විනාශවෙලා තියෙනවා.
ගුවන් නියමුවන් 3දෙනෙක් මරුමුවට පත් වෙලා.

සෑහෙන ඝනකම් ලෝහ තට්ටුවලින් හදලා තියෙන්නේ.පේනවනේ.මේවත් උණුවුනා කියන්නේ .....
කැලෑ වැදිල තිබුනත් ළගටම යන්න පුලුවන්. හැබැයි ආරක්ෂක අංශවලින් අවසර ගන්නවෙනවා.
මේ ටැන්කි විනාශවෙලා නෑ. ඒත් වැඩකට ගන්නේ නෑ.කැලේ මැද තියෙන හින්දා full view photo 1එකක් ගන්න අමාරුයි.






ගස් අස්සෙන් කැලේ මැදින් සුන්බුන් පීරාගෙන යනකොට  දැනෙන්නේ action game 1ක් සෙල්ලම් කරනවා වගේ.

කොහොමහරි ටැන්කියක පොඩි සිදුරකින් ඇතුලට රිංගාගත්තොත් ආයෙත් කියලා වැඩක් නෑ.මාර අත්දැකීමක්.
chance 1ක් තිබ්බොත් ‍යන්න.

2 comments:

  1. මම මේ ගැන අහලවත් දැකලවත් තිබුනේ නෑ ස්තුතියි බෙදා ගත්තට

    ReplyDelete
  2. @All in one:ස්තුති‍යි comment කළාට. ළඟදී පත්තරේක දැක්කා ඉන්දි‍යානු සමාගමකට ‍යකඩවලට විකුණලා කි‍යලා. ඇත්තමද කි‍යලා sure නෑ. කෝකටත් පුලුවන් වුනොත් ‍යන්න. නි‍යම අත්දැකීමක්.

    ReplyDelete