Tuesday, June 11, 2024

ඉක්මණින්ම ඝන වනාන්තරයක් හදාගන්න මියාවාකි වනරෝපණ ක්‍රමය

ඇත්තටම ලංකාවෙත් ගොඩක් තැන්වල අපි හැමදාම දකිනවා පරිසර දිනය සහ විවිධ දිනයන් සම්බන්ධව කරලා විශාල වශයෙන් රුක් රෝපණ ව්‍යාපෘති යනවා.  නමුත් මේ වගේ ප්‍රතිඵලය කොච්චර කාලෙකට තියෙනවද කෙනෙක් අපි වැඩිය දකින්නේ නැහැ.  මේ හදපු විදිහ ගස් හැදුනා ලංකා මීට වඩා විශාල ගස්  ප්‍රමාණයක් තියෙන්න ඕනේ. වගාකරන ක්‍රමය වගේම එහි නඩත්තුවේ ගැටලුත් මේ සදහා හේතුවිය හැක.

 


 Miyawaki Forest ජපානයේ උද්භිද විද්‍යාඥයෙක් විසින්  යම්කිසි කාලයට කලින් ජපානෙ ද හඳුන්වලා දුන්න ගෘහස්ථව හෝ නාගරික වුණත් කරන්න පුළුවන් වගා ව්‍යාපෘති ක්‍රමයක්. මේකෙදි විශේෂ වැදගත්කම තමා ඉතාමත්ම කුඩා ඉඩක් තුල සහ ඉතාමත් දැඩි වන ඝනත්වයක් වූ ශාක ඝනත්වය තමා මේ ක්‍රමය තියෙන්නේ මූලික බිම් සකස් කිරීමක් අවශ්‍යයි වගේම පැල සිටවන්නේ ළඟ පරතරයක් ඇතුව සහ විවිධ තට්ටු වශයෙන් පිහිටන විදියට. 

හරි පිහිටන විදිහටත් මෙම ගස් සකස් කිරීම සිදු කරනවා මේ වගේ සාර්ථකව කරන ලබන නියා වාගේ වන ව්‍යාපෘති කීපයක රූපරාමු හා අන්තර්ජාලයෙන් හමුවේ මම මෙතන ඉඩ හදා ගන්න තීරණය කරන්න එම බොහෝ දුරට ඔබට බලලාම තීරණය කරන්න පුළුවන් කෙටි ඉඩෙක් උනත් මේවගේ දෙයක් කරන එක ලමයින්ගේ මානසික විවේකයට වගේම ඔබගේ 

නගරාශ්‍රිතව විශාල වශයෙන් වනාන්තර වගා කරන්න නොහැකි අවස්ථාවන්වල මේ ක්‍රමය යටතේ ඉතාම කෙටි කාලයක් තුළ ඉතාමත් ඝන එයින් වැඩි වනාන්තර වගා කිරීමේ පහසු ක්‍රමයක් විදිහට මේ ක්‍රමය හඳුන්වන්න පුළුවන්. කෙටිකාලීනව මේක ඉතාමත්ම ජනප්‍රිය වෙලා තියෙනවා විශේෂයෙන්ම ඉන්දියාව වගේ රටවල් වල ට ඉතා සීග්‍රයෙන් නාගරීකරණය වන ප්‍රදේශවල.

මේ ක්‍රමය යටතේ අපේ ගෙවත්ත සකස් කර ගත්තොත් ඒකෙන් පරිසරයට ලැබෙන වාසිය වගේම මානසිකවත් ට ලැබෙන සහනයක් ඉතාමත්ම වැඩි වන බව නොඅනුමානයි.

පහත සඳහන් වීඩියෝ දැක්වෙන්නේ මෙම වනාන්තර ක්‍රම සාර්ථකව අත්හදා බැලූ වීඩියෝ කිහිපයක්. 


 



ඒවා නරඹා වඩාත් ඔබ ඒවත් ගෙවත්තට එයාගේ කුඩා ප්‍රමාණයෙන් හෝ මේ වගේ  තිරසාර ඝන වනාන්තරයක් හඳුන්වාදීමට හැකි වෙනවා නම් එය ඔබට වගේම පරිසරයටත් ඉතාමත්ම ප්‍රයෝජනවත් වනු ඇත

මේ තියෙන්නේ මියාවාකි ක්‍රමය නොවුනත් ඒවගේම ප්‍රච්ලිත තවත් ක්‍රම කීපයක් (Food forest, Timata method



 

No comments:

Post a Comment