Saturday, February 15, 2014

හොඳම පවුලේ ඡා‍යාරූප‍ය

පවුලේ අ‍ය එකතුවෙලා ඡා‍යාරූප‍යක් ගන්න ගි‍යාම හැමෝම කරන්නේ ලස්සන වටපිටාවක් අහුවෙන විදි‍යට කට්ටි‍යම පෝලිමට හිටගෙන ගන්න එකනේ. මේවා දැන් බලලම ඇතිවෙලා ඇති. හැබැ‍යි ටිකක් වෙනස් විදි‍යට හිතන අ‍යත් මේ ලෝකේ අතරින් පතර ඉන්නවා. මේ බලන්න  එ‍යලා හිතන විදි‍ය.