Welcome to my blog ! විවිධාකාර මාතෘකා ගැන ලියැවුණු විවිධාකාර ලිපි මෙතන තියෙනවා.මට හිතුන දේවල්, මම හදපු දේවල්. සමහරවිට මේවා කොහෙදි හරි දැකලා තියෙන්නත් පුලුවන්. අන්තර්ජාලයේ සැරිසරනකොටහරි E mailවලින් හරි මට හම්බවුණ බෙදාහදාගන්න වටිනදෙයක් නම් මෙතන ඒක තියෙනවා.
Sunday, March 4, 2012
Amazing Digital paintings
මෙන්න නියම පොලිස් නිලධාරිනියක්...One good policewoman...
ළමයි ටිකත් එක්කරගෙන පාර පනිනකොට මේ අම්මට වුණේ හරිම ඇබැද්දියක්. වෙන කෙනෙක්නම් ගණන්
ගත්තේ නැතත් මේ පොලිස් නිලධාරිනිය කරපු උදව්ව මේ අම්මටනම් සෑහෙන්න වටින්න ඇති..මේක ලංකාවේ වෙච්ච දෙයක් නම් නෙවේ.ඒ මොනවා වුණත් ඇයගේ ක්රියාව අගය කරන්නම ඕනේ...
ගත්තේ නැතත් මේ පොලිස් නිලධාරිනිය කරපු උදව්ව මේ අම්මටනම් සෑහෙන්න වටින්න ඇති..මේක ලංකාවේ වෙච්ච දෙයක් නම් නෙවේ.ඒ මොනවා වුණත් ඇයගේ ක්රියාව අගය කරන්නම ඕනේ...
Subscribe to:
Posts (Atom)