අපේ රටේ එච්චරම ප්‍රචලිත නැතත් ( සමහර සංචාරක හෝටල්වලනම් දකින්න පුලුවනි) තුරු නිවාස පිටරටවල නිතර දකින්න ලැබෙනවා. පරිසරයට සමීපව ඉන්න ලැබෙන අත්දැකීම නිසාම තුරු නිවාසවලට තියෙන්නේ ඉහල ඉල්ලුමක්. ගහක් උඩ නිකම්ම ලෑලි ටිකකින් මඩුවක් අටවනවඩා මෙහෙම කරන්න පුලුවන්නම් එය බොහොමත්ම නිර්මාණශීලි වේවි.
වටේටම වීදුරු
















