Welcome to my blog ! විවිධාකාර මාතෘකා ගැන ලියැවුණු විවිධාකාර ලිපි මෙතන තියෙනවා.මට හිතුන දේවල්, මම හදපු දේවල්. සමහරවිට මේවා කොහෙදි හරි දැකලා තියෙන්නත් පුලුවන්. අන්තර්ජාලයේ සැරිසරනකොටහරි E mailවලින් හරි මට හම්බවුණ බෙදාහදාගන්න වටිනදෙයක් නම් මෙතන ඒක තියෙනවා.
Thursday, December 15, 2011
පැය 12ක makeup හරඹයකට කරන්න බැරි මොනවද?
කාන්තාවගේ ඇත්ත පෙනුම කොහොම උනත් වේෂ නිරූපනශිල්පියන්ට පින් සිද්ධවෙන්න මේ ඉන්න අයට නම් ඒක ප්‍රශ්නයක් වෙන එකක් නෑ. 2008 ජූනිවල තිබූ මෙම තරඟයට ඉදිරිපත් වූ කාන්තාවන්ව, දන්නා වැඩ ඔක්කොම දාල ලස්සන කරන්න වේෂ නිරූපනශිල්පියන්ට ලැබුණේ පැය 12ක් විතරයි.. ලෝකෙ වෙන රැවටිලි ගැන තව මොන කතාද?
Labels:
ලොව වටා
Subscribe to:
Post Comments (Atom)
පවු කොල්ලෝ නේ?
ReplyDeleteආයෙත් අහලා...
ReplyDeleteහප්පේ මේ අය අඳුරගන්නත් බෑනෙ..
ReplyDeletemake up වැඩ තමා..
ReplyDelete