Liu Bolin එහෙමත් නැත්නම් අදිසි මිනිසා ගැන සමහරවිට අහලත් ඇති. photoshop tricksවත් වෙන ප්‍රයෝගයක්වත් නෙවේ මේ ඔහු තමාවම වර්ණගන්වාගෙන පෙනීහිටපු ඡායාරූප.විමසිල්ලෙන් බැලුවොත් හැර මිනිසෙක් ඉන්නවද කියලත් හිතන්න අමාරුයි. අන්තිම එවානම් හඳුනාගන්නත් ටිකක් අමාරුයි.











