Tuesday, January 18, 2011

බීමතින් රි‍ය පදවන්න එපා.!!!please!!!.මේවාට සමාවදෙන්න පුලුවන්ද?


සමහරවිට මේක කලින් දැකලා ඇති. ගොඩාක්ම කම්පාවට පත්වෙන රූමත් තරුණි‍යක් වූ ජැකලීන්ගේ කතාව‍යි මේ.















  
ඇ‍යගේ තාත්තා එක්ක 1998 දී..

















වෙනිසුවේලාවේ නිවාඩුවක් ගතකරන ගමන්..
  
















උපන් දින සාද‍යකදී..















 ඇ‍ය ගමන් ගත් වාහන‍ය. 17 වි‍යැති බීමත් සිසුවෙකු පැදවූ වාහන‍යක් ඇ‍ය ගමන්කළ වාහන‍යේ ගැටුණා... ඒ 1999 දෙසැම්බර්














තදින් ගිනි ඇවිලුණු වාහන‍ය ඇතුලදී ඇ‍ය කොටුවුණේ තත්පර 45‍යි. ඒ වුනත් ශල්‍යකර්ම 40කට වඩා ඇ‍යට මුහුණ දෙන්න වුණා.















ඇ‍යගේ තාත්තා එක්ක 2000 දී..

















අනතුරින් මාස තුනකට පසු.. වම් ඇහිපිල්ලම නැති නිසා පෙනීම තබා ගැනීමට eye drops ලබාදෙමින්




 









දැන් අවුරුදු 20‍යි. අවුරුදු 3කට කලින් නොසැලකිල්ලෙන් වෙච්ච දෙ‍යක් නිසා අහිංසක ජීවිත‍යක් විනාසවීම ගැන ඔහු කම්පා වෙනවා..



අනතුරින් අවුරුදු 4කට පසු..60%කටත් වඩා තද පිළිස්සුම් ති‍යෙන ඇ‍ය වෙනුවෙන් තාමත් doctorsලා මහන්සි වෙනවා. 
 




































කරුණාකර ...කරුණාකර...කරුණාකර..බීමතින් රි‍ය පදවන්න එපා.

4 comments:

  1. ඔයාගෙ බ්ලොග් එක ඉදිරි මාස කීපය තුල හුගක් ජනප්‍රිය වෙනවා.ඔයා ලියන විදියෙන් ඒක කියතෑකි.මාතෘකා තේරීම ඉතා විශිෂ්ඨයි.අපිත් දිගටම බලනවා.ඉගෙනීමේ කටයුතුත් හොදින් කරන්න.

    ReplyDelete
  2. බොහෝම ස්තුති‍යි !

    ReplyDelete
  3. අද තමයි ඔයාගෙ බ්ලොග් එක දැක්කේ...
    ලස්සනට ලියනවා.දිගටම ලියන්න.
    (ඔයාට මාව මතකද නං දන්නෙ නෑ. 1 වසරෙ ඉදන් 5 වසරට එනකල් අපි එක පන්තියෙ හිටියෙ.)

    ReplyDelete
  4. මට මතක‍යි ..ගොඩක් සතුටු‍යි සෑහෙන කාලෙකින් මගේ බ්ලොග් 1දීම මුණගැසීම ගැන...බොහෝම ස්තුති‍යි commentsවලට !

    ReplyDelete