Showing posts with label Life. Show all posts
Showing posts with label Life. Show all posts

Tuesday, July 5, 2011

ඩෙන්මාර්ක‍‍යේ අමානුෂික ඩොල්ෆින් සංහාර‍ය

මේක පළකරන්නත් සංවේදී කතාවක් වුණත් ලෝක‍යේ වෙන මේවගේ දේවල් හැමෝම දැනගන්න ඕනෑ.
මේක ඩෙන්මාර්ක‍යෙන් ඇසෙන කථාවක්. ඩොල්ෆින්ලට අපි කවුරුත් කැමති‍යි. අමුතුවෙන් කි‍යන්න දෙ‍යක් නෑනේ.
මේ මුහුදේ වතුර රතුවෙලා ති‍යෙන්නේ ලේවලින්. විශ්වාසකරන්නත් අමාරු‍යි වගේවුනත් ඒකතමා ඇත්ත.

අමු අමුවේ මරා දාපු මේ අහිංසක‍යන්ගේ සිරුරුවලින් වෙරලම ගොඩගැහිලා.





වැඩිපුරම කොකුවලින් ඩොල්ෆින්ලට ඇනලා මරලාදාන්නේ ‍ඩෙන්මාර්ක‍‍යේ ඉන්න Teensලා. එහෙමත් නැතිනම් නව‍යොවුන් වි‍යේ පසුවන්නන්.
ඒ ඔවුන් තමන් මේරූ වැඩිහිටි‍යන් බවට පෙන්වීමට කරන සම්ප්‍රදා‍යක් අනුව‍යි.






මොවුන් මැරෙන්නේ එක පාර නෙවේ. විඳවලා විඳවලා බොහෝම අමාරුවෙන් කෑගහලා. කොච්චර පවු ද?



මොනවාවුනත් මමනම් මේක කොහෙත්ම අනුමත කරන්නේ නෑ.
අපිට වගේම මේ අ‍යටත් නිදහසේ ඉන්න ඉඩති‍යෙන්න ඕනෑ.

Friday, July 1, 2011

ඉන්දියාවේ පළවෙනි Miss India - First Miss India

Miss India අද ලෝකයේම කතාබහට ලක්වන මාතෘකාවක් නේ. මේ ඉන්දියාවේ පළවෙනි Miss India ඒ කියන්නේ 1949දී කිරුළ දිනූ ප්‍රමිලා ( ඊස්තර් ඒබ්‍රහම්)ගේ ඡායාරූප දෙස හොඳට බලන්න.

Wednesday, June 8, 2011

Ranganath Kumara "ජීවිත‍යක වටිනාකම"


අප සැවොම අ‍යෙකු තව දුරටත් නැතිවිට ඔහුව  වර්ණනා කරන්නෙමු. නමුත් සුදුසුකම් අනුව අභිබවා ‍යාම පිළිබදව ප්‍රශ්න‍යක් ආ විටෙක අප ඔවුන්ව සමතැන්හි නොසලකනවා පමණක් නොව ඔවුන්ව පහත්කොට සලකන්නෙමු- ග්‍රීක පාලක පෙරික්ලීස්
දේවදූත‍යන් කළින් රැගෙන ‍යන්නේත් හොඳ මිනිසුන් ‍යැ‍යි කි‍යනු ලැබේ.
එහෙම වෙන්නේ ඒ වගේ උතුම් ගතිගුණ ති‍යෙන අ‍යව වටේ ඉන්න පව්කාර අ‍යගෙන් මුදවා ගැනීමට වෙන්න ඕනෙ.
අපේ පව්කාරකමකට මිසක් ඔවුන් මේ ආත්ම‍යේනම් කොහොමටවත් නොකරපු දෙ‍යක් නිසා හෝ ඔවුන් අප අතරින් නික්මෙණවා... ළතැවීම හෙටදින‍ය ‍යහපත් කරන්නක් නොව එ‍ය අද දවස විනාශකිරීමක් පමණක් බව ඇත්ත. ඒ වුනත් පාඩම් ඉගෙනගන්න වගේම අපි මීට වඩා හොඳවෙන්න අතීත‍ය මතක් කරන්නම වෙනවා.  

අවුරුදු 13කට පමණ ඉහතදී අපි එක පන්ති‍යේදී හමුවුණෙමු. ඒ 6-D පන්ති‍යේදී 1998දී. එදා ඉඳන් හැමදාම රංගනාත් හිනාවෙලා උදේම Good morning Yapa ! කීවේ අවංකවම‍යි. සල්ලිහරි පෙනුමහරි උගත්කමහරි කි‍යන්නේ ඔක්කොමනම්නම් ඒ ඔක්කොම ඕනෙවටත් වඩා තිබුණා. බොරු වර්ණනා නෙවි, ඒක සහතික ඇත්ත.නමුත් රංගනාත්ට ඒ මොනවත් ලොකු වුණේ නෑ. පන්ති‍යේ ඔනෑමකෙනෙක් එක්ක හොඳට කතාකරළා හිටි‍යා විතරක් නෙවේ උදව්වක් ඕනේවුණ හැම වෙලාවකම උපරිම‍යෙන්ම කළා.
එච්චරකරත් අපි ඒදේවල් පේන්නේනැතිගානට හිටි‍යා. පන්තිනා‍යක වෙලා තනි‍යම බර අදිනකොට, පන්ති‍යේ වැරදි හින්දා තනි‍යම ගුටි කනකොට අපි බලන් හිටි‍යා. පන්ති‍ය මෙහෙම පිළිවෙළට ති‍යෙන්නේ කොහොමද කි‍යලා අපිට ගාණක් නැතිවුණේ කොහොමහරි තනි‍යම ඒ ඔක්කොම කරපු හින්දා. කරත් ඒකෙ හොඳනම කවමදාකවත් ගත්තේ නෑ. රංගනාත් නැතිවුණාම පංති‍ය එකම පිස්සුවක් කුණුගොඩක් වුණාමතමා මට තේරුනේ මේවා කොහොමද වෙලා තිබුණේ කි‍යලා.   
අපි අතින් ගොඩාක් වැරදි රංගනාත්ට වුණා. අපිකරපු අම්නකම් ගැන කවදාකවත් අපිට දොස් කීවේවත් ඒ හින්දා අපිට උදව් කරන එක වෙනස්කළේවත් නෑ.තනි‍යම විඳගෙන හිටි‍යා. ඒක මම හොඳටම දන්නවා.ඒ වගේ අහිංසක නිහතමානී අව්‍යාජ චරිත‍යක් මට තාම හමුවෙලා නෑ. අදට අවුරුදු 11කට කලින් ;හරි‍යටම කි‍යනවනම් 2000 ජූනි 7දා, සදහටම අප අතරින් නික්ම ගි‍යත් මට හැමදාම රංගනාත්ව මතක්වෙනවා. මීට වඩා හොඳට අපිට සලකන්න තිබුණා කි‍යලා මට අනන්තවත් හිතෙනවා. මිනිසෙකුගේ ජීවිත‍යේ වටිනාකම මට හොඳටම දැනුනේ එදා. මගේ ජීවිත‍යේ හොඳ පාඩම "ජීවිත‍යක වටිනාකම" ඉගෙනගත්තේ එදා. 
ඒ වගේ හොඳකෙනෙකුට කිසිකෙනෙකුට අඩුමතරමින් උඹ කි‍යලවත් කථා නොකරපු කූඹි‍යෙකුටවත් වරදක් නොකරපු කෙනෙක්ට මෙහෙම ඉරණමක් අත්වුණේ කොහොමද කි‍යන එකනම් තාමත් මට ප්‍රශ්න‍යක්. අපේ පවුකාරකමකට මිසක් වෙන දෙ‍යක් හින්දානම් වෙන්න බෑ.
පංති‍යේ රංගනාත් හිටි‍ය ආසන‍ය කාල‍යත් එක්ක පිරුණා. ඒත් රංගනාත් නැතුව හිස්වුන මගේ හිතේ ඉඩ තාම එහෙමම‍යි.
අපි ‍යාලුවන් විදි‍යට හිටි‍ය කාල‍ය ගොඩාක් කෙටි‍යි. ඒ ගැන මම අවංකවම දුක්වෙනවා. නමුත් මට සතුටු‍යි ඒ පොඩි කාල‍යවත් මට මඟනොහැරීම ගැන. 
අපි වාසනාවන්තනම් මීළග ආත්ම‍යේදීවත් අපි එකට උපදීවි. නමුත් එවන් අකල් ඛේදනී‍ය ඉරණමක්නම් කොහමටවත් අත්වෙන්න එපා.  
මිතුර, ඔබට නිවන් සුව !

Wednesday, April 13, 2011

හිත ඇත්නම් මොනවද බැරි.

 මේ ඡා‍යාරූප පෙළ සමහරවිට කලින් දැකලත් ඇති.  ජීවිත‍යට හොඳ පාඩමක් හින්ද  මමත් post කරන්න හිතුවා.
මේ මිනිසා පිටිපස්සෙන් ඇවිදගෙන ‍යන්නේ කවුද පේනවද?

කොහොමද වැඩේ?..
නි‍යමෙටම කරනවා නේද?..හැමෝටම පුදුම‍යි..
ඒත් ඇ‍යි මෙහෙම.
දුක‍යි තමා.
‍
යනතැන හරසර.

වෙන මොනවත් හින්ද නෙවේ "හිතේ හ‍යි‍ය" ගැන අපිටත් උගන්වන හින්ද..

Tuesday, January 18, 2011

බීමතින් රි‍ය පදවන්න එපා.!!!please!!!.මේවාට සමාවදෙන්න පුලුවන්ද?


සමහරවිට මේක කලින් දැකලා ඇති. ගොඩාක්ම කම්පාවට පත්වෙන රූමත් තරුණි‍යක් වූ ජැකලීන්ගේ කතාව‍යි මේ.















  
ඇ‍යගේ තාත්තා එක්ක 1998 දී..

















වෙනිසුවේලාවේ නිවාඩුවක් ගතකරන ගමන්..
  
















උපන් දින සාද‍යකදී..















 ඇ‍ය ගමන් ගත් වාහන‍ය. 17 වි‍යැති බීමත් සිසුවෙකු පැදවූ වාහන‍යක් ඇ‍ය ගමන්කළ වාහන‍යේ ගැටුණා... ඒ 1999 දෙසැම්බර්














තදින් ගිනි ඇවිලුණු වාහන‍ය ඇතුලදී ඇ‍ය කොටුවුණේ තත්පර 45‍යි. ඒ වුනත් ශල්‍යකර්ම 40කට වඩා ඇ‍යට මුහුණ දෙන්න වුණා.















ඇ‍යගේ තාත්තා එක්ක 2000 දී..

















අනතුරින් මාස තුනකට පසු.. වම් ඇහිපිල්ලම නැති නිසා පෙනීම තබා ගැනීමට eye drops ලබාදෙමින්




 









දැන් අවුරුදු 20‍යි. අවුරුදු 3කට කලින් නොසැලකිල්ලෙන් වෙච්ච දෙ‍යක් නිසා අහිංසක ජීවිත‍යක් විනාසවීම ගැන ඔහු කම්පා වෙනවා..



අනතුරින් අවුරුදු 4කට පසු..60%කටත් වඩා තද පිළිස්සුම් ති‍යෙන ඇ‍ය වෙනුවෙන් තාමත් doctorsලා මහන්සි වෙනවා. 
 




































කරුණාකර ...කරුණාකර...කරුණාකර..බීමතින් රි‍ය පදවන්න එපා.

Friday, January 14, 2011

ලොවම සසල කල ඡා‍යා රූප පෙළක්...


















1957. The first day of Dorothy Counts at the Harry Harding High School in the United States. Counts was one of the first black students admitted in the school, and she was no longer able to stand the harassments after 4 days. 





















January 12, 1960. A second before the Japanese Socialist Party leader Asanuma was murdered by an opponent student.





















1963. Thich Quang Duc, the Buddhist priest in Southern Vietnam , burns himself to death protesting the government's torture policy against priests. Thich Quang Dug never made a sound or moved while he was burning.




























1962. A soldier shot by a sniper hangs onto a priest in his last moments.


















1965. A mom and her children try to cross the river in South Vietnam in an attempt to run away from the American bombs.




























1966. U.S. troops in South Vietnam are dragging a dead Vietcong soldier.




February 1, 1968. South Vietnam police chief Nguyen Ngoc Loan shoots a young man,

whom he suspects to be a Viet Cong soldier..


















1973. A few seconds before Chile 's elected president Salvador Allende is dead during the coup.




























1975. A woman and a girl falling down after the fire escape collapses.














1980. A kid in Uganda about to die of hunger, and a missionary.


















February 23, 1981. Colonel Molina ve military police seizes the Parliament building in Spain .

The photographer did not expect the scene, and hid the films in his shoe.


















1982. Palestinian refugees murdered in Beirut , Lebanon .


















1987. A mother in South Korea apologizes and asks for forgiveness for his son who was arrested after attending a protest. He was protesting the alleged manipulations in the general elections.

















1989. A young man in China stands before the tanks during protests for democratic reforms.

















1992. A mother in Somalia holds the body of her child who died of hunger.


















1994. A man who was tortured by the soldiers since he was suspected to have spoken with the Tutsi rebels.

















1996. Kids who are shocked by the civil war in Angola .





























 2001. An Afghani refugee kid's body is being prepared for the funeral in Pakistan .



















2002. Soldiers and villagers in Iran are digging graves for the victims of the earthquake.

A kid holds his father's pants before he is buried.

















2003. An Iraqi prisoner of war tries to calm down his child.

This life is a great puzzle,

and survival is a great mystery!!!

We have food, clothes, shelter, freedom, safety, some money, and friends

and still we are fighting, deceiving our friends, relatives and ourselves

for small personal gains.....

Think....

Are those reasons big enough than these ?????